EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
:frown: ඒක මම ඔප්පු කරගන්නම්..... අහක ඉන්න බයියන්ටනේ යකෝ අමාරුව...... :angry:

Anna hari ayye.. iwasuwa athi.. mei wegenma oppu karala pennanna ayye ayya thamai lkuma wadakaraya kiyala meke inna.. aye hamogema katawal lock wennama :yes::yes:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull: උන්ගේ ඒ හුයන්න කියෙව්වහම මුල මැද අග අච්චාරුවක් වගේ...... අල්ලලා දැම්මේ ඒකයි මමත්...... :baffled:

    නිකරුනේ වියදම් නම් පුලුවන් තරම් කපා හැරලා තියෙන්නේ..... :yes:

    මාත් නිකරුනේ වෙන විටදම් කපාහරින්න ඕනෙ මචං.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕයි .....
    අර වොද්ක බෝතලේ..........
    කඩන්න වැඩ කරපිය කෝ ඉක්මනින්....සෙද්ද.........:dull:

    අර තෛලෝදරය එදා කිව්වම මම සෑහෙන්න හැපි එකේ හිටියේ බෝතලේ බන්ධනාගාරයෙන් මුදන්න පුළුවන් වෙයි කියලා.....

    ඕක කඩනකොට වොඩ්කා එක කල් පැනලා විෂ වෙලා තියෙයි බොන්න නුසුදුසු......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕයි .....
    අර වොද්ක බෝතලේ..........
    කඩන්න වැඩ කරපිය කෝ ඉක්මනින්....සෙද්ද.........:dull:

    අර තෛලෝදරය එදා කිව්වම මම සෑහෙන්න හැපි එකේ හිටියේ බෝතලේ බන්ධනාගාරයෙන් මුදන්න පුළුවන් වෙයි කියලා.....

    :frown: මාමේ...... ආන් අර දත ආයෙත් කඩාගෙන...... ඒක නිසා තමා වොඩ්කා බෝතලේ කඩන්න විදිහක් නැත්තේ..... මාමා කිව්වනේ දතේ ප්‍රශ්නේ විසදගෙන මිසක් ඒ ගැන හිතන්න එපා කියලා..... ඉතින් මාමා තමා මේ වොඩ්කා බෝතලේ කඩන්න පරක්කු කරවන්නේ.... ඉක්මනට දත හදලා දෙන්න මාමේ...... :D :yes:

    :frown: තෙල් බඩාටත් ඕනා නැති පයන්නක් නෑ..... මම ඒත් බැලුවා මමවත් දන්නේ නැති එකක් ඌ දන්නේ කොහොමද කියලා...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මට නෙවේ යකෝ අර ඩෙලාට පිහිටවෙන්න කියපන්..... :yes:

    ඩෙලා........? හිට්ලර් කතරගම කියලා ඩෙලා දන්නේ කොහොමද.....? :rolleyes: (අතීතය කියවා නොමැති බව කාරුණිකව සලකන්න........)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කමෝන් බඩෝ.. උයාට පුලුවන්....:yes::yes::P

    fat-man.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් නිකරුනේ වෙන විටදම් කපාහරින්න ඕනෙ මචං.

    :oo: දවස ගානේ වියදම් පොතක ලියපන් මචන්.... මාසේ අන්තිමට ඒ ටික එකතු කරලා බලලා..... ඊළග මාසේ ඒවායින් අනවශ්‍ය ඒවා කපා ඈරපන්..... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: :lol: හිතන් ඉන්නේ එහෙම නේහ්...... :baffled: :dull:

    ඕක කඩන්න ලංවෙනකොට අනිත් ඒවා එක්පයර් වෙලා විෂ වෙලා නොතිබුනොත් ලොකු දෙයක්.:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩෙලා........? හිට්ලර් කතරගම කියලා ඩෙලා දන්නේ කොහොමද.....? :rolleyes: (අතීතය කියවා නොමැති බව කාරුණිකව සලකන්න........)

    :oo: අතීත පෝස්ට් කියෙව්වහම ඕනා එකෙක් දන්නවා කතරගම යන බව.... හැබැයි මූ කතරගමම තමා කියලා කිව්වේ FB එකේ විතරනේ...... ඒ කියන්නේ ඩෙලා @ හිට්ලර්ස් FB....... ?? :confused:
     
    Status
    Not open for further replies.