EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes:

    58722126.jpg

    0002017D.gif
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඩෙලා........? හිට්ලර් කතරගම කියලා ඩෙලා දන්නේ කොහොමද.....? :rolleyes: (අතීතය කියවා නොමැති බව කාරුණිකව සලකන්න........)

    Parana post kiyawan enna ayye:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අතීත පෝස්ට් කියෙව්වහම ඕනා එකෙක් දන්නවා කතරගම යන බව.... හැබැයි මූ කතරගමම තමා කියලා කිව්වේ FB එකේ විතරනේ...... ඒ කියන්නේ ඩෙලා @ හිට්ලර්ස් FB....... ?? :confused:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo: දවස ගානේ වියදම් පොතක ලියපන් මචන්.... මාසේ අන්තිමට ඒ ටික එකතු කරලා බලලා..... ඊළග මාසේ ඒවායින් අනවශ්‍ය ඒවා කපා ඈරපන්..... :yes:

    ඔව් මචං මේ මාසෙ ඉදන්ම වැඩේ පටන්ගන්න ඕනේ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Parana post kiyawan enna ayye:dull:

    ඒ වෙනුවෙන් වැයවෙන කාලය මට දෙන්න පුලුවන්නම් මම කියවනවා........

    අද හරිම බිසී නංගි හෙටයි අනිද්දයි නිවාඩු නිසා........ වෙලාවක් ලැබුනොත් කියවන්නම්....... ;)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ මටත් මලිත්තා ට තියෙන ලේඩේම තියෙනවා...අරක හොදද කිබුළා අයියේ? ඒක සැරයක් ඔහොම අටමගලක් බීලා මට නැගිටගන්න බැරිව හිටියා...අම්මෝ...:(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මටත් මලිත්තා ට තියෙන ලේඩේම තියෙනවා...අරක හොදද කිබුළා අයියේ? ඒක සැරයක් ඔහොම අටමගලක් බීලා මට නැගිටගන්න බැරිව හිටියා...අම්මෝ...:(:(

    මට තිබ්බා උපරිමේටම...

    මට නම් හොඳ වුනා... මං ඉස්සර පන්ති යන්නේ ඩයිජින් කාඩ් එකයි බෙල්සිඩ් සිරප් එකයි බෑග් එකේ දාගෙන...:dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :oo: අතීත පෝස්ට් කියෙව්වහම ඕනා එකෙක් දන්නවා කතරගම යන බව.... හැබැයි මූ කතරගමම තමා කියලා කිව්වේ FB එකේ විතරනේ...... ඒ කියන්නේ ඩෙලා @ හිට්ලර්ස් FB....... ?? :confused:

    :no::no: parsna post kiyawanna ayye.. fb deactivatated:dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :dull: උන්ගේ ඒ හුයන්න කියෙව්වහම මුල මැද අග අච්චාරුවක් වගේ...... අල්ලලා දැම්මේ ඒකයි මමත්...... :baffled:

    නිකරුනේ වියදම් නම් පුලුවන් තරම් කපා හැරලා තියෙන්නේ..... :yes:

    thadi keppayak...:yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට තිබ්බා උපරිමේටම...

    මට නම් හොඳ වුනා... මං ඉස්සර පන්ති යන්නේ ඩයිජින් කාඩ් එකයි බෙල්සිඩ් සිරප් එකයි බෑග් එකේ දාගෙන...:dull:


    sinhala බෙහෙත් නෙහ් ගත්තේ...හ්ම්ම් මටත් උප්පරිමයට ටීකා...ක් අඩුයි....:dull::dull: මෙහ මල්ලි sinhala බෙහෙත් බොද්දි අමාරුද? මන් ඇහුවේ සමාන්‍ය ජිවිතේ ගෙනියන්න බැහැද?:oo:
     
    Status
    Not open for further replies.