බුදු සංතෝ......... මටත් කාලයක් තිබ්බා......... සැප කනේ හැදුනාම........ මට ඔය බඩේ ගෑස් හින්දා ඉක්කාවක් පවා හදුනා යකෝ දවස් දෙකක් එක දිගට ඉක්කා වැටෙනවා....... ටහිකිලා හිටියේ උපරිමේටම.......
අර ඩයිජින් (නම ඒ වගේ මතක) රෝස පාට කිරි වගේ බෙහෙතක් තියෙනවා බොන්න....... පෙත්තත් තියෙනවා පෙත්තට වඩා මේක වැඩ....... එකට තමා මට හරි ගියේ.......
ඔව්,පෙත්ත ඩයිජින්. බොන එක බෙල්සිඩ්
ඒවායින් කරන්නේ ආමාශයේ හැදෙන අම්ලය එක්ක ප්රතික්රියා කරලා ආම්ලික භාවය අඩු කරවන එකයි.
බොන කරලේ නම omeprazole ,ඒකෙන් කරන්නේ බඩේ හයිඩ්රෝක්ලොරික් අම්ලය හැදෙන එක තාවකාලිකව නවත්තන එකයි
මේ දෙකම තාවකාලික පිළියම් විතරයි
තුවාල ඉබේම හොඳ වෙනකන් මේ දෙක ගන්න ඕනේ



meyala kiywna serama leda oyata thiyenawane affa..





