EK Married Club-13

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බුදු සංතෝ......... මටත් කාලයක් තිබ්බා......... සැප කනේ හැදුනාම........ මට ඔය බඩේ ගෑස් හින්දා ඉක්කාවක් පවා හදුනා යකෝ දවස් දෙකක් එක දිගට ඉක්කා වැටෙනවා....... ටහිකිලා හිටියේ උපරිමේටම.......

    අර ඩයිජින් (නම ඒ වගේ මතක) රෝස පාට කිරි වගේ බෙහෙතක් තියෙනවා බොන්න....... පෙත්තත් තියෙනවා පෙත්තට වඩා මේක වැඩ....... එකට තමා මට හරි ගියේ.......

    ඔව්,පෙත්ත ඩයිජින්. බොන එක බෙල්සිඩ්
    ඒවායින් කරන්නේ ආමාශයේ හැදෙන අම්ලය එක්ක ප්‍රතික්‍රියා කරලා ආම්ලික භාවය අඩු කරවන එකයි.
    බොන කරලේ නම omeprazole ,ඒකෙන් කරන්නේ බඩේ හයිඩ්රෝක්ලොරික් අම්ලය හැදෙන එක තාවකාලිකව නවත්තන එකයි
    මේ දෙකම තාවකාලික පිළියම් විතරයි
    තුවාල ඉබේම හොඳ වෙනකන් මේ දෙක ගන්න ඕනේ:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Chamali.. issella kiyanna oyata nathi ledak :confused: meyala kiywna serama leda oyata thiyenawane affa.. :dull:
    :rolleyes::rolleyes: මන් ළිදේ ද මන්ද...මේකයි කෙස් ඒක මට ලෙඩ තියෙනවා...මන් ඒවා වැඩි වෙනවට බොහොම බයයි..මොකද අම්මා තාත්තා හොදම එකෙන් ලෙඩ උණ අය...ඒක නිසා මන් ලෙඩ වලට සැහෙන්ට බයයි....ඒක නිසා මන් පොඩි දේ ගැනත් මහ ලොකුවට සැලකිලිමත්.....:yes::yes:

    ගෑස් කෙස් නම් හැදුනේ පන්ති යන්න ගත්තට පස්සේ...උදේ 4 ගියේ ...කන්න බැහැනේ ඉතින්..ඉතින් හැදුනා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්,පෙත්ත ඩයිජින්. බොන එක බෙල්සිඩ්
    ඒවායින් කරන්නේ ආමාශයේ හැදෙන අම්ලය එක්ක ප්‍රතික්‍රියා කරලා ආම්ලික භාවය අඩු කරවන එකයි.
    බොන කරලේ නම omeprazole ,ඒකෙන් කරන්නේ බඩේ හයිඩ්රෝක්ලොරික් අම්ලය හැදෙන එක තාවකාලිකව නවත්තන එකයි
    මේ දෙකම තාවකාලික පිළියම් විතරයි
    තුවාල ඉබේම හොඳ වෙනකන් මේ දෙක ගන්න ඕනේ:yes::yes:

    :yes::yes::yes::yes:

    ඉක්මනින් ප්රිතික්රියා දක්වන්නේ දියර බෙහෙත........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙම මොකුත් කේස් එකක් නෑ.. කොල ජාති අනම් මනම් ටිකක් හොයාගන්න වෙයි එච්චර තමා...:yes::yes:
    :dull::dull: ඒක තමයි අමාරුම වැඩේ...මට ඇඩිලා ඉන්නේ තාත්තගේ ලෙඩ වලට කොළ වර්ග හොයලා:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇඟට ශක්තිය එන්න....... :rolleyes:
    මට මතක් උනා පරණ කතාවක්.....කිබුළා අයියගේ...ඕව බොන්නේ ඒවාට...මට මොකටදඒවා...???? පිස්සුද? මන් තාම බැදලා නැහැ...මට එපා..ඔයා බොන්න:rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව්,පෙත්ත ඩයිජින්. බොන එක බෙල්සිඩ්
    ඒවායින් කරන්නේ ආමාශයේ හැදෙන අම්ලය එක්ක ප්‍රතික්‍රියා කරලා ආම්ලික භාවය අඩු කරවන එකයි.
    බොන කරලේ නම omeprazole ,ඒකෙන් කරන්නේ බඩේ හයිඩ්රෝක්ලොරික් අම්ලය හැදෙන එක තාවකාලිකව නවත්තන එකයි
    මේ දෙකම තාවකාලික පිළියම් විතරයි
    තුවාල ඉබේම හොඳ වෙනකන් මේ දෙක ගන්න ඕනේ:yes::yes:

    මගේ නම් තුවාල නැහැ...එත් මොකක් හරි කරන්න ඕන....ඩයිජින් මහා එපා කරපු පැනියක් අෆ්ෆා..මට වමනෙට එනවා ඒවාට.....:confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බුදු සංතෝ......... මටත් කාලයක් තිබ්බා......... සැප කනේ හැදුනාම........ මට ඔය බඩේ ගෑස් හින්දා ඉක්කාවක් පවා හදුනා යකෝ දවස් දෙකක් එක දිගට ඉක්කා වැටෙනවා....... ටහිකිලා හිටියේ උපරිමේටම.......

    අර ඩයිජින් (නම ඒ වගේ මතක) රෝස පාට කිරි වගේ බෙහෙතක් තියෙනවා බොන්න....... පෙත්තත් තියෙනවා පෙත්තට වඩා මේක වැඩ....... එකට තමා මට හරි ගියේ.......

    සැප කනේ කරාබුව කටේ...අම්මෝ මතක් කරන්න එපා..මහා ජාරා ලෙඩක්:oo::oo:
     
    Status
    Not open for further replies.