commercial bank debit card internet payement

Sep 18, 2014
143
8
0
commercial bank debit card වලින් internet payement කරන්න හදාගන්නෙ කොහොමද කියල කවුරු හරි දන්නවද, බැංකුවට යන්නම ඕනද නැත්නං paypal link කරල card center callකරාම හරිද,
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    බැංකුවට යන්න ඔනේද කොහෙද බන්, තව ෆොර්ම් වගයක් පුරවනත් ඔනෙද කොහෙද
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    චූටි කුකූ;17834590 said:
    බැලුව බං.බැහැනෙ :no:

    mama gewanne bun. mama mukuth unta kiyala specially activate karagaththe na
     
    Sep 18, 2014
    143
    8
    0
    :P
    :P:P
    බැංකුවට යන්න ඔනේද කොහෙද බන්, තව ෆොර්ම් වගයක් පුරවනත් ඔනෙද කොහෙද
    එකෙක් blog එකක දාල තිබුන ඌ එහෙම කලා කියල ඒකයි ඇහුවෙ.මම අද බැංකුවට ගිහින් ඕක කිවුවම උන් commercial bank online banking form එකක් දුන්න.මමත් හිතුවෙ නෑ fill කරල දුන්න.පස්සෙ එනකොටයි මතක් උනේ උන්ගෙ online banking කියල වෙන facility එකක් තියෙන්නෙ. :baffled::baffled:
    ෆේක් මලයා;17834580 said:
    :cool:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මගෙ නම් වෙනම active කරන්න දෙයක් තිබුනේ නැහැ. මම call එකක් දීල 4න් number එක map කරගත්ත විතරයි.
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    බැංකු යන්න ඕනෙ නෑ බන්, Paypal එකට Card එක Add කරල Verify කරන්න Call Center කතා කරපන්
     
    Sep 18, 2014
    143
    8
    0
    මගෙ නම් වෙනම active කරන්න දෙයක් තිබුනේ නැහැ. මම call එකක් දීල 4න් number එක map කරගත්ත විතරයි.
    ඒ කියන්නෙ ඒක ඇත්ත.application පුරවන්න ඕන නෑ :oo::oo:
    බැංකු යන්න ඕනෙ නෑ බන්, Paypal එකට Card එක Add කරල Verify කරන්න Call Center කතා කරපන්
    ඕකම තමයි මටත් දැනගන්න ඕන උනේ. thanks :yes::yes::yes::yes:
    Just cl boy
    thanks bro. i will :yes:
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    චූටි කුකූ;17834522 said:
    commercial bank debit card වලින් internet payement කරන්න හදාගන්නෙ කොහොමද කියල කවුරු හරි දන්නවද, බැංකුවට යන්නම ඕනද නැත්නං paypal link කරල card center callකරාම හරිද,

    card center ekata call karala gatway payment active karaganna. eta passe paypal ekata card eka link karanna. card eke podi ganaka thiyenna one. card eka verify karaganna un podi ganak (2$-5$) kapagannawa. eka paypal account ekata add wenawa.

    salli apahu ganna onenam country ekata sri lanka denna epa. lankawata money withdraw karanna bari nisa. elakiri eke godak aya kiyana widiyatanam Malaysian account ekak hadaganna eka thama hodama
     
    paypal hadala card center karama harida. mulin card center da call karanna ona?
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    චූටි කුකූ;17834767 said:
    paypal hadala card center karama harida. mulin card center da call karanna ona?

    paypal add karanna kalin card eka active karagena inna.

    samaharawita mehema wei :-
    active karala paypal ekata link kalama code ekak ahai. ayeth card center call karala code eka ahaganna.
    mama karala tikak kal. dan wenaskaralada danne na
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mama mulinma callcenter kathakarala upades gaththa.
    Un kiwwa bank ekata gihin kiyanna kiyla.
    mama bank ekata kiuwama un mata kiwwa
    online payment facility eka active karala denna illlalla liyumak denna kiyala.

    liuma duunayin passe un liuma balala unge system ekata request ekak danawa.
    ethanin passe hari.
    habeyi liuma deela peya 4-5k hitala ubata doubt ekak thiyanawanam ayi call center kathakarala card eka online payment active karada kiyala danagenama ubata paypal link karanna puluwan.ehema wada hondayi.

    paypal link karala dawsakin wage card centre katha karala PP code eka ahapan.un kiyayi.
    ONNa Ohomayi mamanm mage Commercial bank visa shopping debit card eka online payment walata active kare.