බැලුව බං.බැහැනෙnormal widiyata gewapan payment karanna puluwan![]()

චූටි කුකූ;17834590 said:බැලුව බං.බැහැනෙ![]()
Bump

Bump


එකෙක් blog එකක දාල තිබුන ඌ එහෙම කලා කියල ඒකයි ඇහුවෙ.මම අද බැංකුවට ගිහින් ඕක කිවුවම උන් commercial bank online banking form එකක් දුන්න.මමත් හිතුවෙ නෑ fill කරල දුන්න.පස්සෙ එනකොටයි මතක් උනේ උන්ගෙ online banking කියල වෙන facility එකක් තියෙන්නෙ.බැංකුවට යන්න ඔනේද කොහෙද බන්, තව ෆොර්ම් වගයක් පුරවනත් ඔනෙද කොහෙද


ෆේක් මලයා;17834580 said:bumpz

ඒ කියන්නෙ ඒක ඇත්ත.application පුරවන්න ඕන නෑමගෙ නම් වෙනම active කරන්න දෙයක් තිබුනේ නැහැ. මම call එකක් දීල 4න් number එක map කරගත්ත විතරයි.


ඕකම තමයි මටත් දැනගන්න ඕන උනේ. thanksබැංකු යන්න ඕනෙ නෑ බන්, Paypal එකට Card එක Add කරල Verify කරන්න Call Center කතා කරපන්




thanks bro. i willJust cl boy

චූටි කුකූ;17834522 said:commercial bank debit card වලින් internet payement කරන්න හදාගන්නෙ කොහොමද කියල කවුරු හරි දන්නවද, බැංකුවට යන්නම ඕනද නැත්නං paypal link කරල card center callකරාම හරිද,
paypal hadala card center karama harida. mulin card center da call karanna ona?card center ekata call karala gatway payment active karaganna. eta passe paypal ekata card eka link karanna. card eke podi ganaka thiyenna one. card eka verify karaganna un podi ganak (2$-5$) kapagannawa. eka paypal account ekata add wenawa.
salli apahu ganna onenam country ekata sri lanka denna epa. lankawata money withdraw karanna bari nisa. elakiri eke godak aya kiyana widiyatanam Malaysian account ekak hadaganna eka thama hodama
චූටි කුකූ;17834767 said:paypal hadala card center karama harida. mulin card center da call karanna ona?