අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ බං.... ශික්.....
![]()
නෑ බං අඩු කරලා තියෙන්නේ ෆුල් ඉලෙක්ට්‍රික් ලීෆ් එකට වගේ තමා.....ඒක කන්නද බං...... මෙහේ ඉදන් පොලොන්නරු ගියොත් හබරණ කැලේ මැදදි චාජ් එක බැහැලා "හිටං" තමා ඉන්න වෙන්නේ......
![]()
![]()

හ්ම්ම්ම්...පිරිසිදුව ඉන්න ඒක නම් වටිනවා....![]()
ලට්ට පට්ට තිබ්බ කාමරයක් අස් කරා...... 
ඔව් ඔව් මටත් පේනවා උඹ චමාලි ගැන හොදට දන්න බව.....
![]()
මතක තියා ගනින්...... මහජනතාව අවධියෙන්..... උදළු බලකාය නම් නිදිද කොහෙද....!!![]()

ආයෙ යූ ඇන්පීය ආවොත් මේකෙ වෙනසක් වෙන්නෙ නෑ.![]()
බලමු බලමු.... මේක දින සීයකට විතරක් වලංගු අය වැයක් නේද....??
![]()
ආයෙ යූ ඇන්පීය ආවොත් මේකෙ වෙනසක් වෙන්නෙ නෑ.
දින 100 කියල නෑ මේක අතුරු අයවැය. ප්‍රධාන එක මහින්දගෙ එක.
නිදහස් පක්ශෙ/බුලත් කොලේ ආණ්ඩුවක් ආවොත් උන් ආයෙ අතුරු අයවැයක් ගෙනෙයි.

දැන් ආවට වැඩක් නෑ...... අපි නිදියන ටයිම් එක....
![]()

ආයෙ යූ ඇන්පීය ආවොත් මේකෙ වෙනසක් වෙන්නෙ නෑ.
දින 100 කියල නෑ මේක අතුරු අයවැය. ප්‍රධාන එක මහින්දගෙ එක.
නිදහස් පක්ශෙ/බුලත් කොලේ ආණ්ඩුවක් ආවොත් උන් ආයෙ අතුරු අයවැයක් ගෙනෙයි.
හෆොයි ආයෙත් උන් ආවොත් නම් ඉවරයි.......

අර මහින්දගේ මොකක්දෝ සන්ධානෙට බැහැල වැඩකරපන් දැන්![]()
ඒකට ඉන්නේ විමල්නේ.... ඉතින් යන යන තැන.... .රට බෙදනවා.... විදේශීය කුමණ්ත්‍රණ..... කොටි පිල්ලි..... කිය කියා දොඩෝ දොඩෝ යයි..... 
මගේ මොන්ටිසෝරියේ ඉඳලා හිටිය යාලුවෙක් නැති වුනා ඊයේ...එයාගේ අම්මත් නැති වුනා...කතරගම ගිහින් එද්දී ඇක්සිඩන්ට් වෙලා...පව්..ලබන මැයි මාසේ වෙඩින් එක ගන්න හිටියේ...

උදේම කියන්න තියෙන්නේ ඉතාම දුක්බර ආරංචියක්...මගේ මොන්ටිසෝරියේ ඉඳලා හිටිය යාලුවෙක් නැති වුනා ඊයේ...එයාගේ අම්මත් නැති වුනා...කතරගම ගිහින් එද්දී ඇක්සිඩන්ට් වෙලා...පව්..ලබන මැයි මාසේ වෙඩින් එක ගන්න හිටියේ...
http://sinhala.adaderana.lk/news.php?nid=49125
පූවා වැරදි.....Kawda yako meke.kellonta poya dawase banina awalamaa ?: angry: umba thamaa wrong line giyemona labbak da meh ?

උදේම කියන්න තියෙන්නේ ඉතාම දුක්බර ආරංචියක්...මගේ මොන්ටිසෝරියේ ඉඳලා හිටිය යාලුවෙක් නැති වුනා ඊයේ...එයාගේ අම්මත් නැති වුනා...කතරගම ගිහින් එද්දී ඇක්සිඩන්ට් වෙලා...පව්..ලබන මැයි මාසේ වෙඩින් එක ගන්න හිටියේ...
http://sinhala.adaderana.lk/news.php?nid=49125
kelagena yanna athi ban oya hariye para kelin nisa...moda minissu ...van wala.hemin yanna ona ...maath giye van eke max giye 80kmph ...van.sure na ban oya parana wahana wala break system awul
shik aparade jeewitha tika 
ඕවා කියන්න එපා..වැඩක් නෑ...ගොන් උට්ටෝ.... හොස්පිට්ල් එකක නේද වැඩ කරන්නේ..... නැද්ද ඔතන ලැබ් එකක් ඕක ටෙස්ට් කර ගන්න.....
![]()
ඔය හොස්පිට්ල් වල වැඩ කරන අය ඉන්නවා නේද...හරිම පණ්ඩිතයි..හොස්පිටල් එක ඇතුලෙනේ ඉන්නේ..ඒක නිසා අවුලක් නෑ කියලා තමා හිතාන ඉන්නේ...