EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ බං.... ශික්..... :(

    නෑ බං අඩු කරලා තියෙන්නේ ෆුල් ඉලෙක්ට්‍රික් ලීෆ් එකට වගේ තමා..... :yes: ඒක කන්නද බං...... මෙහේ ඉදන් පොලොන්නරු ගියොත් හබරණ කැලේ මැදදි චාජ් එක බැහැලා "හිටං" තමා ඉන්න වෙන්නේ...... :baffled: :dull:

    ගනින් ටෙස්ලා එකක් මාමේ :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: ඔව් ඔව් මටත් පේනවා උඹ චමාලි ගැන හොදට දන්න බව..... :yes:

    මතක තියා ගනින්...... මහජනතාව අවධියෙන්..... උදළු බලකාය නම් නිදිද කොහෙද....!! :P

    එව්වා හඳේ මාමේ :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :baffled: :dull: බලමු බලමු.... මේක දින සීයකට විතරක් වලංගු අය වැයක් නේද....?? :rolleyes:
    ආයෙ යූ ඇන්පීය ආවොත් මේකෙ වෙනසක් වෙන්නෙ නෑ.
    දින 100 කියල නෑ මේක අතුරු අයවැය. ප්‍රධාන එක මහින්දගෙ එක.
    නිදහස් පක්ශෙ/බුලත් කොලේ ආණ්ඩුවක් ආවොත් උන් ආයෙ අතුරු අයවැයක් ගෙනෙයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආයෙ යූ ඇන්පීය ආවොත් මේකෙ වෙනසක් වෙන්නෙ නෑ.
    දින 100 කියල නෑ මේක අතුරු අයවැය. ප්‍රධාන එක මහින්දගෙ එක.
    නිදහස් පක්ශෙ/බුලත් කොලේ ආණ්ඩුවක් ආවොත් උන් ආයෙ අතුරු අයවැයක් ගෙනෙයි.

    අර මහින්දගේ මොකක්දෝ සන්ධානෙට බැහැල වැඩකරපන් දැන් :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයෙ යූ ඇන්පීය ආවොත් මේකෙ වෙනසක් වෙන්නෙ නෑ.
    දින 100 කියල නෑ මේක අතුරු අයවැය. ප්‍රධාන එක මහින්දගෙ එක.
    නිදහස් පක්ශෙ/බුලත් කොලේ ආණ්ඩුවක් ආවොත් උන් ආයෙ අතුරු අයවැයක් ගෙනෙයි.

    :frown: හෆොයි ආයෙත් උන් ආවොත් නම් ඉවරයි....... :dull:

    හ්ම්ම්.... පේන හැටියට රුවන් කාරයට නිතර කියන එක තමා කරන්න වෙන්නේ...... ඌ අපිත් එක්ක එච්චර හොද නෑ අපි හර්ෂණට වැඩ කරපු නිසා..... නෑයද මේ කොහෙවත් ඉන්න වේයෙක්ද වටින්නේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර මහින්දගේ මොකක්දෝ සන්ධානෙට බැහැල වැඩකරපන් දැන් :rofl:

    :rofl: ඒකට ඉන්නේ විමල්නේ.... ඉතින් යන යන තැන.... .රට බෙදනවා.... විදේශීය කුමණ්ත්‍රණ..... කොටි පිල්ලි..... කිය කියා දොඩෝ දොඩෝ යයි..... :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උදේම කියන්න තියෙන්නේ ඉතාම දුක්බර ආරංචියක්...:( මගේ මොන්ටිසෝරියේ ඉඳලා හිටිය යාලුවෙක් නැති වුනා ඊයේ...එයාගේ අම්මත් නැති වුනා...කතරගම ගිහින් එද්දී ඇක්සිඩන්ට් වෙලා...පව්..ලබන මැයි මාසේ වෙඩින් එක ගන්න හිටියේ...:(:(

    http://sinhala.adaderana.lk/news.php?nid=49125
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    Sri-Lanka_240-animated-flag-gifs.gif
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    උදේම කියන්න තියෙන්නේ ඉතාම දුක්බර ආරංචියක්...:( මගේ මොන්ටිසෝරියේ ඉඳලා හිටිය යාලුවෙක් නැති වුනා ඊයේ...එයාගේ අම්මත් නැති වුනා...කතරගම ගිහින් එද්දී ඇක්සිඩන්ට් වෙලා...පව්..ලබන මැයි මාසේ වෙඩින් එක ගන්න හිටියේ...:(:(

    http://sinhala.adaderana.lk/news.php?nid=49125

    අප්පටසිරි ........... මමත් අදුරන කෙනෙක්ද දන්නේ නැ .. කවුද යාළුවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේම කියන්න තියෙන්නේ ඉතාම දුක්බර ආරංචියක්...:( මගේ මොන්ටිසෝරියේ ඉඳලා හිටිය යාලුවෙක් නැති වුනා ඊයේ...එයාගේ අම්මත් නැති වුනා...කතරගම ගිහින් එද්දී ඇක්සිඩන්ට් වෙලා...පව්..ලබන මැයි මාසේ වෙඩින් එක ගන්න හිටියේ...:(:(

    http://sinhala.adaderana.lk/news.php?nid=49125

    :( kelagena yanna athi ban oya hariye para kelin nisa...moda minissu ...van wala.hemin yanna ona ...maath giye van eke max giye 80kmph ...van.sure na ban oya parana wahana wala break system awul :( shik aparade jeewitha tika :oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: ගොන් උට්ටෝ.... හොස්පිට්ල් එකක නේද වැඩ කරන්නේ..... නැද්ද ඔතන ලැබ් එකක් ඕක ටෙස්ට් කර ගන්න..... :angry:
    ඕවා කියන්න එපා..වැඩක් නෑ...:no: ඔය හොස්පිට්ල් වල වැඩ කරන අය ඉන්නවා නේද...හරිම පණ්ඩිතයි..හොස්පිටල් එක ඇතුලෙනේ ඉන්නේ..ඒක නිසා අවුලක් නෑ කියලා තමා හිතාන ඉන්නේ...:baffled::baffled:
     
    Status
    Not open for further replies.