Elakiriye asahana karayo

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    ඔය හුඟක් උන් Sex Type පිංතූර නම් දාන්නෙ රෙප් වැඩි කරගන්න බං.. උඹට මතකනේ Crazybuddy කියන එකා.. ඌ මහින්දට කඩේ ගිහින් රෙප් කපාගත්තම කෙල්ලන්ගෙ පිංතූර දානවා.. තව තියේ දෙන්නම් කියලා රෙප් එකතු කරගන්නවා.. ඉතිං දාන එක පැත්තක දාපන්.. ඕවයෙ Viewers ලා ගාණ බලපංකො.. දාහ පනිනවා අනිවාර්යෙන්ම.. ඒකෙන් කියවෙන්නෙ ඉතිං ලංකාවෙ අසහනකාරයො වැඩියි කියලා..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Understand this, helping people no matter what they've asked here, that's how this forum became well-known among most of people. I've been here since the beginning. I've created my first account on 2006 August :yes: (I don't use that account anymore) and as I remember, it is not different than today. Search and find them yourself. If I have knowledge worth sharing I'd type it and post it. I don't judge people by the content they post here. Maybe they're trolling or really needed that infor. Who knows! someday someone could benefit from it.

    Agreed....!!!:yes::yes::yes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මම නම් ඔකෙ වරදක් දකින්නෙ නැහැ මෙ වගෙ තැනකවත් ඔය වගෙ දෙවල් ගැන දැන ගන්න බැරිනම් තම්යි මිනිස්සු අසහනයට පත් වෙන්නෙ ඉතින් එහෙම අහන අයට පුලුවන් තරම් කියලා දෙන එක තම්යි හොද නැත්නම් උන් තම්යි ඔය ආච්චිලාට දරුවන්ට අතවර කරා කියලා නිවුස් වල යන්නෙ:rofl::rofl: වැදගත් දෙවල් කියලා කියන්නෙ මොනවාද උබලා ලොකෙ කොහෙ හරි තැනක් ගැන විස්තර කරාල ත්‍රෙඩ් එකක් දාන එකකට විතරද ? උබට මට වැදගත් නොවෙන ඔය වගෙ දෙවල් වැදගත් වෙන උනුත් ඉන්නවා මචන් ඔය සමහරුනම් ගොන් ආතල් වලටත් ඔය වගෙ දෙවල් කරනවා:angry:

    aniwa,...!!!:yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය හුඟක් උන් Sex Type පිංතූර නම් දාන්නෙ රෙප් වැඩි කරගන්න බං.. උඹට මතකනේ Crazybuddy කියන එකා.. ඌ මහින්දට කඩේ ගිහින් රෙප් කපාගත්තම කෙල්ලන්ගෙ පිංතූර දානවා.. තව තියේ දෙන්නම් කියලා රෙප් එකතු කරගන්නවා.. ඉතිං දාන එක පැත්තක දාපන්.. ඕවයෙ Viewers ලා ගාණ බලපංකො.. දාහ පනිනවා අනිවාර්යෙන්ම.. ඒකෙන් කියවෙන්නෙ ඉතිං ලංකාවෙ අසහනකාරයො වැඩියි කියලා..
    :angry: ඔව් ඔය crazybuddy කියන එකා ලොකු කරමලයක් තියෙන කුකුළෙක්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Understand this, helping people no matter what they've asked here, that's how this forum became well-known among most of people. I've been here since the beginning. I've created my first account on 2006 August :yes: (I don't use that account anymore) and as I remember, it is not different than today. Search and find them yourself. If I have knowledge worth sharing I'd type it and post it. I don't judge people by the content they post here. Maybe they're trolling or really needed that infor. Who knows! someday someone could benefit from it.

    OK krizta :P yes may be you are correct :yes: we cannot stop it either..:sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    75e6a7a1b6c92e2de7b76b9e8380d029f303513885ee699119e444ea50c524a7.jpg
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මැද මාවතේ ජීවත් වෙයන්. එතකොට ප්‍රශ්න අඩුයි. අන්තවාදී වෙන්න එපා. ඒ වගේ මිනිස්සුත් ඉන්න එපැයි මේ ලෝකේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලිංගික බෙලහීනතා තියෙන පුද්ගයින්ට ලිංගිකත්වය ගැන කතා කරද්දී හරි දකිද්දී හරි කෙන්ති යනවා කියන්නේ ඇත්තද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,769
    113
    Hell & Heaven (Kiribathgoda)
    Elakiriya dan nikan maanasika rohalak wage..pudumu asahana kaarayo tikak ne inne..

    me tikakta mama dakapu thread tikak me:

    • ekek daanawa bodime akka lissala watunalu kiyala net eken gaththu pinthurayak :baffled:
    • thawa ekek ahala kellage than loku karaganne kohomada kiyala :baffled:
    • thawa ekek daala kella anal karanna denne nahalu :baffled:
    • ekek ahanawa anal kara kiyala hoyaganna barida kiyala :baffled:
    • eken ahanawa room koheda thiyenne kiyala...:baffled:
    happaaa..meka asahana kaarayo pirilane bolaw :( epa wenawa...

    me thread eka delete karanna onenam delete karanna :yes: wadagath deyak dammama ekata mokekwath reply karanne naha :( ehema thread hoyagannawath naha daanawa witharai yata yanawa :baffled::baffled:

    මිනිස්සුන්ගේ මානසික මට්ටම් වෙනස් මචන් නිවුන්නු උනත් දෙන්නට දෙන්නා වෙනස් සිතුම් පැතුම් වලින් ........ එක නිසා ප්‍රශ්න දාගන්නේ නැතුව හැම එකත් එක්කම ජිවත් වෙන්න පුරුදු වෙයන්

    eken ahanawa room koheda thiyenne kiyala...:baffled:

    ඕක සාමාන්‍ය දෙයක් ...... මම නම් ඕවා තනියම තමා ඉතින් හොයාගත්තේ ...එත් හැමෝටම ඒ චාන්ස් එක නැ ......... රූම් වලට යන එක අනුමත නොකලත් කෙල්ලත් එක්ක තනියම තුරුල් වෙලා ඉන්න පුළුවන් එකම තැන ඕක විතරයි .......... වලත්ත කමකට හෝ අහිංසක කමට කරන දේවල් නේ ඔය
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපෝ ඔව් බං CrazyBuddy මටත් පේන්න බැරි සක්කිලියෙක්.. ඌ මාර කපටියි..අමු වේස බල්ලෙක් ඕක නම්, මට පාරේදි අහු වුනොත් කුණූ බිත්තරයකින් හරි ගහනවා සක්කිලියට.... :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    CrazyBuddy මටත් පේන්න බැරි සක්කිලියෙක්.. ඌ මාර කපටියි..අමු වේස බල්ලෙක් ඕක නම්, මට පාරේදි අහු වුනොත් කුණූ බිත්තරයකින් හරි ගහනවා සක්කිලියට....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපෝ ඔව් බං යාළුවා මටත් පේන්න බැරි සක්කිලියෙක්.. ඌ මාර කපටියි..අමු වේස බල්ලෙක් ඕක නම්, මට පාරේදි අහු වුනොත් කුණූ බිත්තරයකින් හරි ගහනවා සක්කිලියට.... :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සුන්ගේ මානසික මට්ටම් වෙනස් මචන් නිවුන්නු උනත් දෙන්නට දෙන්නා වෙනස් සිතුම් පැතුම් වලින් ........ එක නිසා ප්‍රශ්න දාගන්නේ නැතුව හැම එකත් එක්කම ජිවත් වෙන්න පුරුදු වෙයන්

    eken ahanawa room koheda thiyenne kiyala...:baffled:

    ඕක සාමාන්‍ය දෙයක් ...... මම නම් ඕවා තනියම තමා ඉතින් හොයාගත්තේ ...එත් හැමෝටම ඒ චාන්ස් එක නැ ......... රූම් වලට යන එක අනුමත නොකලත් කෙල්ලත් එක්ක තනියම තුරුල් වෙලා ඉන්න පුළුවන් එකම තැන ඕක විතරයි .......... වලත්ත කමකට හෝ අහිංසක කමට කරන දේවල් නේ ඔය

    ow ekath aththa machan...room ahana ekanam waradak na thamai..:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ ඔව් බං CrazyBuddy මටත් පේන්න බැරි සක්කිලියෙක්.. ඌ මාර කපටියි..අමු වේස බල්ලෙක් ඕක නම්, මට පාරේදි අහු වුනොත් කුණූ බිත්තරයකින් හරි ගහනවා සක්කිලියට.... :yes:

    යාළුවා;17845275 said:
    CrazyBuddy මටත් පේන්න බැරි සක්කිලියෙක්.. ඌ මාර කපටියි..අමු වේස බල්ලෙක් ඕක නම්, මට පාරේදි අහු වුනොත් කුණූ බිත්තරයකින් හරි ගහනවා සක්කිලියට....

    අපෝ ඔව් බං යාළුවා මටත් පේන්න බැරි සක්කිලියෙක්.. ඌ මාර කපටියි..අමු වේස බල්ලෙක් ඕක නම්, මට පාරේදි අහු වුනොත් කුණූ බිත්තරයකින් හරි ගහනවා සක්කිලියට.... :yes:

    අපෝ ඔව් බං CrazyBuddy මටත් පේන්න බැරි සක්කිලියෙක් :(:(:baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මිනිස්සුන්ගේ මානසික මට්ටම් වෙනස් මචන් නිවුන්නු උනත් දෙන්නට දෙන්නා වෙනස් සිතුම් පැතුම් වලින් ........ එක නිසා ප්‍රශ්න දාගන්නේ නැතුව හැම එකත් එක්කම ජිවත් වෙන්න පුරුදු වෙයන්

    eken ahanawa room koheda thiyenne kiyala...:baffled:

    ඕක සාමාන්‍ය දෙයක් ...... මම නම් ඕවා තනියම තමා ඉතින් හොයාගත්තේ ...එත් හැමෝටම ඒ චාන්ස් එක නැ ......... රූම් වලට යන එක අනුමත නොකලත් කෙල්ලත් එක්ක තනියම තුරුල් වෙලා ඉන්න පුළුවන් එකම තැන ඕක විතරයි .......... වලත්ත කමකට හෝ අහිංසක කමට කරන දේවල් නේ ඔය

    මන් උඹේ අන්තිම කතාව නම් අනුමත කරනවා බං ලංකාවනේ අනවශ්‍ය දේවල් වලට නීති ප්‍රමානවත් නැති තරම්...ඒත් ප්‍රසිද්දියේ ආදරය කිරීම තහනම් අපේ රටේ සංස්කෘතියලු එතකොට අනිත් පැත්තෙන් බහින කලාවක් උනෙත් අපේ සංස්කෘතියම නේද......ඇයි මේකට විතරක්.... අන්න ඒකයි රූම් කියන දේ දැන් කොමන් උනේ මොකද කලිනුත් රූම් තිබුනා නැත්තේ නෑනේ....හැම එකාම ආදරේ කරන්නේ එකම විදියට නෙවේ පෙලක් උන් ගේ ආදරේ 80% සෙක්ස් වෙන්න පුලුවන් මේක ප්‍රජාත්‍රන්තවාදී රටක් නේ වයස 18 වැඩි කපල් එකකට නිදහසේ ඉන්න තියෙන්න ඕනි..ඒක ගොඩක් වෙලාවට සමහර පැතිවලට විතරයි ලන්කාවේ සීමා වෙලා තියෙන්නේ....:dull:

    එතනින් මන් පාරේ තියගෙන බඩු ගහනවා කියන එක අදහස් කරේ නෑ මචන්.....:no:

    කොහොම තේරුම් යයිද දන්නේ නෑ...ඒත් 1% හරි ලංකාවේ රූම් වලට අනිත් දේවල් වලටත් නීති මහ මෝඩ ඉදියට හරස් වෙලා තියනවා...:dull:

    ඔන්න ඕකයි තත්වේ