EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:ඔව් අප්පා...මමත් නිවාඩු දවසක් එනකන් බලන් ඉන්නේ කොහෙවත් නොයා ගෙදරටම වෙලා ඉන්න..ගෙදර ඉන්න එක තරන් සැපක් නෑ...

    එහෙමම නෑ....... මමනම් ආසයි ඇවිදින්න...... එත් මෙදාපාර හිතුනෙම නෑ කොහෙවත් යන්න......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහෙද ඉන්නේ?
    ඒව දන්නේ නෑ කුකුලෝහ්......
    අපි කිරිපල්ල අතගාන්න යන්නේ නෑ මේකෙ උන් ගේ......
    පොර අනිත් අයට උපකාර කරන පොරක්, සහ හොද හදවතක් තියන එකෙක්...
    ප්‍රශ්නෙ කියල බලපං, හම්බ වෙන්න යන්න ඕන නම් පොර ඉන්න තැනක් කියයි.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    *කිලා ඉන්නේ......
    උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
    ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
    දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!

    මොන ෆෑන් එකද.. රේඩියේටර්ද?

    ෂුවර්ද ඔච්චර ගනන් කියලා....:baffled::baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:a/cනැතුව එපා වෙනවා යන්න ගියාම

    රස්නේ හින්දා ෂටර්ස් ඇරියොත් වාහන දුමයි පාරේ දුවිල්ලයි......... එව්වා හින්දා ෂටර්ස් වහගෙන ගියොත් පෝරණුව......... හම්මෝ...... :oo::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒව දන්නේ නෑ කුකුලෝහ්......
    අපි කිරිපල්ල අතගාන්න යන්නේ නෑ මේකෙ උන් ගේ......
    පොර අනිත් අයට උපකාර කරන පොරක්, සහ හොද හදවතක් තියන එකෙක්...
    ප්‍රශ්නෙ කියල බලපං, හම්බ වෙන්න යන්න ඕන නම් පොර ඉන්න තැනක් කියයි.....

    :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගුඩ් මෝර්නිං...
    කිරියේ නැද්ද නීතිමය උපදේශයක් ගන්න පුළුවන් හාදයෙක්...
    අපේ නගාගේ ඇක්සිඩන්ට් එකක සීන් එකක්...

    දන්නා කෙනෙක් නම් නෑනේ බං........ මොකෝ අවුල.......?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රස්නේ හින්දා ෂටර්ස් ඇරියොත් වාහන දුමයි පාරේ දුවිල්ලයි......... එව්වා හින්දා ෂටර්ස් වහගෙන ගියොත් පෝරණුව......... හම්මෝ...... :oo::baffled:

    :yes:වාහනේ හදන්න දැම්මා කියන්නේ ඉතින් ආයිත් හොදි ඕන්නෑ..මාර කට්ටක් තමයි...:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    *කිලා ඉන්නේ......
    උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
    ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
    දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!

    :shocked: රේඩියේටර්/AC ෆෑන් එක නේද.....?? ඕක ඔච්චර නම් වෙන්නේ නෑ මාමේ...... :no: කඩන තැනකින් හොයා ගන්න පුලුවන් අඩුවට...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහ්.....කොකටුවනි....
    හයර් එකට පොඩි වාහනයක්, ඔටෝ ට්‍රාන්ස්මිෂන් තියන හොයා ගන්න බැරි වෙයි ද?
    දැන් මේක ගරාජ් එකට දාල තියන ඔක්කොම හුයන්නවල් හදල ගන්න ඕන.......

    අන්න අර අයිඑස්අයිඑස් සු**ලා අර ජෝර්දාන් පයිලට්ව පණ පිටින් ගිනිතියල මරලා....
    මුංට ඉර හද පායනව නේ අම්මපා......

    https://www.facebook.com/video.php?v=776307239122786&pnref=story
    කරුණාකර සංවේදී අයවළුන් නැරමීමෙන් වළකින්න.....

    හොයලා බලන්නම් අයියේ....... බඩා මාමි ගන්න ඉන්න ප්රියස් එක ගමුද හයර් එකට...... :rolleyes::P

    මුන්ට තිරිසන්නු කියලා කියන්නත් බෑ කාලකන්නි වල්ලාගේ කුනුවෙච්චි වල්ලෙන් ඉපදිච්චි පාහරයෝ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන ෆෑන් එකද.. රේඩියේටර්ද?

    ෂුවර්ද ඔච්චර ගනන් කියලා....:baffled::baffled::baffled:

    :baffled: පිස්සුද බං ඔච්චර ගණන් නෑ ඔය ෆෑන් එක.... යකෝ මුලු රේඩියේටර් කිට් එකම දාන්න පුලුවන් වෙයි ඔය ගානට..... අර එක බාසෙක් එකෙක්ව ක්ලච් ප්ලේට් එක ගෙවිච්ච එකට ගියර් පෙට්ටියක්ම දාන්න හදනවා වගේ තමා ඕකත්...... :yes: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නේ එක ජෙනුයින් ඩෙන්සෝ එකක්..........:sorry:

    :angry: කඩන තැනකින් හොයා ගතහැකි මාමේ..... මම බස් එකට ෆෑන් එකක් ගත්තා (ඩ්‍රයිවර්ට ෆෑන් එකක්.... ඉන්දියන් ඒවා දාලා දාලා හරි ගියේ නෑ) රු.5500යි උනේ...... ඒ ගත්තෙත් ජපන් වාහනේක රේඩියේටර් ෆෑන් එකක්...... හුලං ලොවෙත් නෑ...... :yes: :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නේ එක ජෙනුයින් ඩෙන්සෝ එකක්..........:sorry:

    තායිවාන් ඒවා ඇති සමහර විට පොඩ්ඩක් හොයල බලන්න...:rolleyes:

    අපේ අයිය දැම්ම ලඟදි එකක්.. කාර් එක නම් කොරොල්ල 110 එකක්.. මහ ලොකු ගානක් ගියෙ නෑ ඒකට නම්.. හෙන ෆ්ලැට් ඩෙන්සො මෝටර් එකක් තියෙන්නෙ ඒකෙනම්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: කඩන තැනකින් හොයා ගතහැකි මාමේ..... මම බස් එකට ෆෑන් එකක් ගත්තා (ඩ්‍රයිවර්ට ෆෑන් එකක්.... ඉන්දියන් ඒවා දාලා දාලා හරි ගියේ නෑ) රු.5500යි උනේ...... ඒ ගත්තෙත් ජපන් වාහනේක රේඩියේටර් ෆෑන් එකක්...... හුලං ලොවෙත් නෑ...... :yes: :love:

    ඔව් ඔහොම පුදන්න එපා පොඩ්ඩක් බැහැල හෙව්වොත් හොයාගන්න පුලුවන් බඩු...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොයලා බලන්නම් අයියේ....... බඩා මාමි ගන්න ඉන්න ප්රියස් එක ගමුද හයර් එකට...... :rolleyes::P

    :shocked: ප්‍රියස්.... දුක්බර කතා කියන්න එපා බං..... ඒක හීනය විතරයි...... :baffled: :dull:
     
    Status
    Not open for further replies.