කවුද මේ? ලෝයර් කෙනෙක්ද?
ඔව් අප්පා...මමත් නිවාඩු දවසක් එනකන් බලන් ඉන්නේ කොහෙවත් නොයා ගෙදරටම වෙලා ඉන්න..ගෙදර ඉන්න එක තරන් සැපක් නෑ...
ඒව දන්නේ නෑ කුකුලෝහ්......කොහෙද ඉන්නේ?
*කිලා ඉන්නේ......
උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!

a/cනැතුව එපා වෙනවා යන්න ගියාම

ඒව දන්නේ නෑ කුකුලෝහ්......
අපි කිරිපල්ල අතගාන්න යන්නේ නෑ මේකෙ උන් ගේ......
පොර අනිත් අයට උපකාර කරන පොරක්, සහ හොද හදවතක් තියන එකෙක්...
ප්‍රශ්නෙ කියල බලපං, හම්බ වෙන්න යන්න ඕන නම් පොර ඉන්න තැනක් කියයි.....

නේ එක ජෙනුයින් ඩෙන්සෝ එකක්..........මොන ෆෑන් එකද.. රේඩියේටර්ද?
ෂුවර්ද ඔච්චර ගනන් කියලා....![]()

මොන පයන්නක්ද යකෝ මේ....![]()
මේකේ දැක්කේ නැද්ද දන්නේ නැති නිසා පල්සර් ක්ලබ් එකෙත් දැම්මා.....

ගුඩ් මෝර්නිං...
කිරියේ නැද්ද නීතිමය උපදේශයක් ගන්න පුළුවන් හාදයෙක්...
අපේ නගාගේ ඇක්සිඩන්ට් එකක සීන් එකක්...
රස්නේ හින්දා ෂටර්ස් ඇරියොත් වාහන දුමයි පාරේ දුවිල්ලයි......... එව්වා හින්දා ෂටර්ස් වහගෙන ගියොත් පෝරණුව......... හම්මෝ......![]()
වාහනේ හදන්න දැම්මා කියන්නේ ඉතින් ආයිත් හොදි ඕන්නෑ..මාර කට්ටක් තමයි...
*කිලා ඉන්නේ......
උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!
රේඩියේටර්/AC ෆෑන් එක නේද.....?? ඕක ඔච්චර නම් වෙන්නේ නෑ මාමේ......
කඩන තැනකින් හොයා ගන්න පුලුවන් අඩුවට...... 
මෙහ්.....කොකටුවනි....
හයර් එකට පොඩි වාහනයක්, ඔටෝ ට්‍රාන්ස්මිෂන් තියන හොයා ගන්න බැරි වෙයි ද?
දැන් මේක ගරාජ් එකට දාල තියන ඔක්කොම හුයන්නවල් හදල ගන්න ඕන.......
අන්න අර අයිඑස්අයිඑස් සු**ලා අර ජෝර්දාන් පයිලට්ව පණ පිටින් ගිනිතියල මරලා....
මුංට ඉර හද පායනව නේ අම්මපා......
https://www.facebook.com/video.php?v=776307239122786&pnref=story
කරුණාකර සංවේදී අයවළුන් නැරමීමෙන් වළකින්න.....

මොන ෆෑන් එකද.. රේඩියේටර්ද?
ෂුවර්ද ඔච්චර ගනන් කියලා....![]()
පිස්සුද බං ඔච්චර ගණන් නෑ ඔය ෆෑන් එක.... යකෝ මුලු රේඩියේටර් කිට් එකම දාන්න පුලුවන් වෙයි ඔය ගානට..... අර එක බාසෙක් එකෙක්ව ක්ලච් ප්ලේට් එක ගෙවිච්ච එකට ගියර් පෙට්ටියක්ම දාන්න හදනවා වගේ තමා ඕකත්......

නේ එක ජෙනුයින් ඩෙන්සෝ එකක්..........![]()
කඩන තැනකින් හොයා ගතහැකි මාමේ..... මම බස් එකට ෆෑන් එකක් ගත්තා (ඩ්‍රයිවර්ට ෆෑන් එකක්.... ඉන්දියන් ඒවා දාලා දාලා හරි ගියේ නෑ) රු.5500යි උනේ...... ඒ ගත්තෙත් ජපන් වාහනේක රේඩියේටර් ෆෑන් එකක්...... හුලං ලොවෙත් නෑ......

![]()
![]()

හොයලා බලන්නම් අයියේ....... බඩා මාමි ගන්න ඉන්න ප්‍රියස් එක ගමුද හයර් එකට......![]()
ප්‍රියස්.... දුක්බර කතා කියන්න එපා බං..... ඒක හීනය විතරයි......