EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමා බං. මාර නීති තියෙන්නේ. සෙනසුරාදාට ගිහින් බලන්න ඕනි... :sorry:

    පුදුම වෙන්න දේකුත් නෑ බන් ඉතින් එක අතකින්........ මේක අම්මටසිරිලන්කාව & අපි එකේ සාමාන්‍ය පුරවැසියෝ නෙහ්හ්....... ඉතින් අපිට නිතිය ක්‍රියාත්මක වෙන්නේ ඔහොම තමා......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුදුම වෙන්න දේකුත් නෑ බන් ඉතින් එක අතකින්........ මේක අම්මටසිරිලන්කාව & අපි එකේ සාමාන්‍ය පුරවැසියෝ නෙහ්හ්....... ඉතින් අපිට නිතිය ක්‍රියාත්මක වෙන්නේ ඔහොම තමා......

    බැනුම් අහගෙන බල්ලෝ වගේ ඉන්න තියෙන්නේ... ගිහින් බලමු ඕන සුට්ටක් වෙන්න කියලා. අපේ නගා බය වෙලා. පවු බං. ඒකයි මට දුක...:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැනුම් අහගෙන බල්ලෝ වගේ ඉන්න තියෙන්නේ... ගිහින් බලමු ඕන සුට්ටක් වෙන්න කියලා. අපේ නගා බය වෙලා. පවු බං. ඒකයි මට දුක...:sorry:

    කවුද බං බය නොවෙන්නේ ඔහොම මරාලයක් පාත් වෙද්දී....... බය කරවන්න එපා තව දේවල් කියලා....... ඊට කලින් පොලිසියට ගිහින් විස්තරේ කියලා බැලුවොත් මොකද.....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පවර් ශිෆ්ටින් පාරක් දාලා යනකොට ඔටෝ මලදානේ යනවා වගේද... :cool:

    බ්‍ර්ර්ර්ර්ර්ම්........ ට්ලික් ට්ලික්...... බ්‍ර්ර්ර්ර්ර්ර්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද බං බය නොවෙන්නේ ඔහොම මරාලයක් පාත් වෙද්දී....... බය කරවන්න එපා තව දේවල් කියලා....... ඊට කලින් පොලිසියට ගිහින් විස්තරේ කියලා බැලුවොත් මොකද.....?

    සෙනසුරාදා යන්න ඉන්නේ... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුළුවන් ඉක්මනින් ගිහින් කතාකරගනින් අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා.....

    අනිත් එක උසාවි වරෙන්තුවන් එන්න ඕනේ පිස්කල් කෙනෙක් අතේ නේ? :confused:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් ඉතින් පබ්ලිෂ් කොරහන් උඹේ ඔය කැලෑ පත්තරේ ඕකත්....... :rofl:
    යකෝ මේක කතුවැකියට දාන්න වටිනා කේස් එකක් නෙහ්
    Online eken free igena ganna puluwan english course ekak thibe nam kiyannakoo.. igeneemata hodak uwamana kara thibe

    ඉගෙනීමට මොකක්???????:baffled::baffled::baffled:
    Grammar da naththan spoken da ona?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kimbulata manual baa ae kiyanne ? :rofl: panapiya linde :P
    උඹටත් බෑ නේහ්!!!:rofl::rofl:
    පවර් ශිෆ්ටින් පාරක් දාලා යනකොට ඔටෝ මලදානේ යනවා වගේද... :cool:
    දැන් කම්මැළියි ඕයි...
    නැත්තං මැනුවල් ට්‍රාන්ස්මිෂන් තරම් කොහෙද වෙන වාහන....
    සිටාර්ලට් එක තියන කාලේ මීටර් 200-250 ඇතුලත ටොප් ගියර් එකේ........:baffled::P
    :P:P:P අෆ්ෆටසිරි
    මේක හතර විලිලැජ්ජාවේ පණ යන සීන් එකක් නෙව
    දාන් ඉතිං මොක වුනත් එකයි නේහ් ඌයි.....
    දෙකක් හදල තියෙඥ්ඥං....
    තව වෙන මොනවැයි!!!:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Online eken free igena ganna puluwan english course ekak thibe nam kiyannakoo.. igeneemata hodak uwamana kara thibe
    ඕක පින්නවල පැත්තෙ එකෙක් ගෙන ඇහුවොත් නාක ද?
    මට ඔලුවට එන්නේ ම ඇත් සොඩක් හා සම ****ක් කියල කොහේ හරි පරණ පොතක තිබ්බ සීං කෝං එකක්........
    විළිලැජ්ජාවේ බෑ...!!:P
     
    Status
    Not open for further replies.