ඒක තමා බං. මාර නීති තියෙන්නේ. සෙනසුරාදාට ගිහින් බලන්න ඕනි...![]()
Kimbulata manual baa ae kiyanne ?panapiya linde
![]()


කම්මැලි ඇති ගියර් දාන්න යද්දී........Kimbulata manual baa ae kiyanne ?panapiya linde
![]()


පුදුම වෙන්න දේකුත් නෑ බන් ඉතින් එක අතකින්........ මේක අම්මටසිරිලන්කාව & අපි එකේ සාමාන්‍ය පුරවැසියෝ නෙහ්හ්....... ඉතින් අපිට නිතිය ක්‍රියාත්මක වෙන්නේ ඔහොම තමා......

කම්මැලි ඇති ගියර් දාන්න යද්දී........

බැනුම් අහගෙන බල්ලෝ වගේ ඉන්න තියෙන්නේ... ගිහින් බලමු ඕන සුට්ටක් වෙන්න කියලා. අපේ නගා බය වෙලා. පවු බං. ඒකයි මට දුක...![]()
පවර් ශිෆ්ටින් පාරක් දාලා යනකොට ඔටෝ මලදානේ යනවා වගේද...![]()
Kimbulata manual baa ae kiyanne ?panapiya linde
![]()


අෆ්ෆටසිරිකවුද බං බය නොවෙන්නේ ඔහොම මරාලයක් පාත් වෙද්දී....... බය කරවන්න එපා තව දේවල් කියලා....... ඊට කලින් පොලිසියට ගිහින් විස්තරේ කියලා බැලුවොත් මොකද.....?

අෆ්ෆටසිරි
මේක හතර විලිලැජ්ජාවේ පණ යන සීන් එකක් නෙව

සෙනසුරාදා යන්න ඉන්නේ...![]()
පුළුවන් ඉක්මනින් ගිහින් කතාකරගනින් අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා.....

අනිත් එක උසාවි වරෙන්තුවන් එන්න ඕනේ පිස්කල් කෙනෙක් අතේ නේ?![]()
යකෝ මේක කතුවැකියට දාන්න වටිනා කේස් එකක් නෙහ්දැන් ඉතින් පබ්ලිෂ් කොරහන් උඹේ ඔය කැලෑ පත්තරේ ඕකත්.......![]()
Online eken free igena ganna puluwan english course ekak thibe nam kiyannakoo.. igeneemata hodak uwamana kara thibe



උඹටත් බෑ නේහ්!!!Kimbulata manual baa ae kiyanne ?panapiya linde
![]()


දැන් කම්මැළියි ඕයි...පවර් ශිෆ්ටින් පාරක් දාලා යනකොට ඔටෝ මලදානේ යනවා වගේද...![]()


දාන් ඉතිං මොක වුනත් එකයි නේහ් ඌයි.....අෆ්ෆටසිරි
මේක හතර විලිලැජ්ජාවේ පණ යන සීන් එකක් නෙව

ඕක පින්නවල පැත්තෙ එකෙක් ගෙන ඇහුවොත් නාක ද?Online eken free igena ganna puluwan english course ekak thibe nam kiyannakoo.. igeneemata hodak uwamana kara thibe

යකෝ මේක කතුවැකියට දාන්න වටිනා කේස් එකක් නෙහ්
