EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17851292 said:
    වලටර අයිය වැරදිලා ෆේක් එකෙන් පෝස්ට් දාල :dull:
    :rofl::rofl:
    :yes::yes: ඔව් අයිස් කූලා පේන්නත් නෑ නේ මේ දවස් වල..... :P
    ඌයි මායි ඇවිලෙනව තව ටිකෙන් දවසක් ඕකගෙ කුනුහබ්බ හින්ද :rofl:
    :frown: ෆෝන් එක ඔන් කරපිය..... බස වහරන හැටි උගන්වන්න...... :angry::angry:

    හත් දෙයියනේ...චාමියෝ...මේ මොකෝ?:confused::oo::shocked::shocked:
    දෙයක් පෝස්ට් දාන්න කලින් ගැලපෙනවද නැද්ද කියල දෙපාරක් හිතන් නැහැ..කීවම හිතන්නෙ බනිනව කියල.මන් කලිනුත් කියල ඇති :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නියම රියදුරෙක් නම් ආස මැනුවල් වලට තමා ... ලොන්ත ගෑනු සහ වැඩබැරි යන්තන් පාස් පිරිමි කොකටුවෝ නිසා තමා ඔටෝ මාකට් උනේ :P රිදෙයි මැනුවල් බැරි උන්ට :P


    මට ඔය ඒක මළ මගුලක් වත් බැහැ....:dull::dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දෙයක් පෝස්ට් දාන්න කලින් ගැලපෙනවද නැද්ද කියල දෙපාරක් හිතන් නැහැ..කීවම හිතන්නෙ බනිනව කියල.මන් කලිනුත් කියල ඇති :dull:


    :dull::dull::dull: සමාවෙන්ඩෝ.................
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැනුවල් රේස් ගියා බං ඒ කාලේ.....
    දැන් ඉතිං ඕටමැටික් ට්‍රාන්ස්මිෂන් පැදල ම ඉතිං අරව පදින්න නිකං බෑ බෑ වගේ.....:dull::dull:


    කුකුළණි....
    මගේ රෝගියා ගේ ගෝලයන් දෙදෙනා මේ දැන් පැමිණ බ්‍රෑන්ඩි නිව් මෝටරයක් රිප්ලේස් කොට ගියාහුය....
    ප්‍රශ්නය තිබී ඇත්තේ මෝටරයේ ය....
    දැන් සුපුරුදු පරිදි, හිමිකරුවා සේම බඹරා සේ වාහනයේ ඇන්ජිම තානය නංවයි.....:love::love:

    මුහුදෙද ? :baffled: අර බඩ කපන්න අරන් ගියේ මැනුවල් වාහනේකද ? :P මාරු කියවයි දැන් :rofl:

    හිමිකරුවාගේ වාහනේ ඩස්ප විමානයක් ..ෆෑන් එක විතරක් හිර වෙලා බේරුනා ඇති :angry: සර්විස් කරපිය (මෙව්වා වැඩි බණ හරිය ? :rofl: )
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යකෝ විදිනව කියල මෙහෙමත් හොදයිද ඊයෙ නැවතුන තැන හොයාගන්න සෑහෙන වෙලාවක් ගියා :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට ඔය ඒක මළ මගුලක් වත් බැහැ....:dull::dull::dull:

    :rolleyes: ලර්නර්ස් එකකට යන්නකෝ :rofl: ලර්නර්ස් එකේ අයියා මැනුවල් ගියර් දාන හැටි ඔයාගේ අත අල්ලලම කියල දෙයි :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුහුදෙද ? :baffled: අර බඩ කපන්න අරන් ගියේ මැනුවල් වාහනේකද ? :P මාරු කියවයි දැන් :rofl:

    හිමිකරුවාගේ වාහනේ ඩස්ප විමානයක් ..ෆෑන් එක විතරක් හිර වෙලා බේරුනා ඇති :angry: සර්විස් කරපිය (මෙව්වා වැඩි බණ හරිය ? :rofl: )
    යකෝ ඒ කාලේ දීල තිබ්බේ පර්ජෝ 406 එකක්.......තද නිල් පාට.......:dull::growl::growl:
    තොපිට කොහෙන්ද පර්ජෝ!!!:baffled::P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rolleyes: ලර්නර්ස් එකකට යන්නකෝ :rofl: ලර්නර්ස් එකේ අයියා මැනුවල් ගියර් දාන හැටි ඔයාගේ අත අල්ලලම කියල දෙයි :rofl:
    :dull::dull: අම්මෝ....:dull::dull:

    මගේ යාලුවා වගේ ඉදිවී මමත්....ඒ හොට්ටි ලොකු තඩි පහේ ක්‍රිස්බෝ එකේ බවුසරයක් එද්දී ඇස්දෙක වහගෙන සුක්කානම අතැරලා....තව ටිකෙන් ඔක්කොම යට වෙනවලු...:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.