ආහ්...අපෝ පරදියි මේ නාකි පප්පලා එක්ක ගහලා....![]()
යාළුවා;17851292 said:වලටර අයිය වැරදිලා ෆේක් එකෙන් පෝස්ට් දාල![]()


ඌයි මායි ඇවිලෙනව තව ටිකෙන් දවසක් ඕකගෙ කුනුහබ්බ හින්දඔව් අයිස් කූලා පේන්නත් නෑ නේ මේ දවස් වල.....
![]()

ෆෝන් එක ඔන් කරපිය..... බස වහරන හැටි උගන්වන්න......
![]()
දෙයක් පෝස්ට් දාන්න කලින් ගැලපෙනවද නැද්ද කියල දෙපාරක් හිතන් නැහැ..කීවම හිතන්නෙ බනිනව කියල.මන් කලිනුත් කියල ඇතිහත් දෙයියනේ...චාමියෝ...මේ මොකෝ?![]()

නියම රියදුරෙක් නම් ආස මැනුවල් වලට තමා ... ලොන්ත ගෑනු සහ වැඩබැරි යන්තන් පාස් පිරිමි කොකටුවෝ නිසා තමා ඔටෝ මාකට් උනේරිදෙයි මැනුවල් බැරි උන්ට
![]()



දෙයක් පෝස්ට් දාන්න කලින් ගැලපෙනවද නැද්ද කියල දෙපාරක් හිතන් නැහැ..කීවම හිතන්නෙ බනිනව කියල.මන් කලිනුත් කියල ඇති![]()


සමාවෙන්ඩෝ.................මැනුවල් රේස් ගියා බං ඒ කාලේ.....
දැන් ඉතිං ඕටමැටික් ට්‍රාන්ස්මිෂන් පැදල ම ඉතිං අරව පදින්න නිකං බෑ බෑ වගේ.....
කුකුළණි....
මගේ රෝගියා ගේ ගෝලයන් දෙදෙනා මේ දැන් පැමිණ බ්‍රෑන්ඩි නිව් මෝටරයක් රිප්ලේස් කොට ගියාහුය....
ප්රශ්නය තිබී ඇත්තේ මෝටරයේ ය....
දැන් සුපුරුදු පරිදි, හිමිකරුවා සේම බඹරා සේ වාහනයේ ඇන්ජිම තානය නංවයි.....![]()
අර බඩ කපන්න අරන් ගියේ මැනුවල් වාහනේකද ?
මාරු කියවයි දැන් 
සර්විස් කරපිය (මෙව්වා වැඩි බණ හරිය ?
)මට ඔය ඒක මළ මගුලක් වත් බැහැ....![]()
ලර්නර්ස් එකකට යන්නකෝ
ලර්නර්ස් එකේ අයියා මැනුවල් ගියර් දාන හැටි ඔයාගේ අත අල්ලලම කියල දෙයි 
chuti baby මන් තාම ගෙදර

යකෝ විදිනව කියල මෙහෙමත් හොදයිද ඊයෙ නැවතුන තැන හොයාගන්න සෑහෙන වෙලාවක් ගියා![]()

යකෝ ඒ කාලේ දීල තිබ්බේ පර්ජෝ 406 එකක්.......තද නිල් පාට.......මුහුදෙද ?අර බඩ කපන්න අරන් ගියේ මැනුවල් වාහනේකද ?
මාරු කියවයි දැන්
හිමිකරුවාගේ වාහනේ ඩස්ප විමානයක් ..ෆෑන් එක විතරක් හිර වෙලා බේරුනා ඇතිසර්විස් කරපිය (මෙව්වා වැඩි බණ හරිය ?
)





ටවුමට වර ලර්නර්ස් එකකට හොට්ටිමට ඔය ඒක මළ මගුලක් වත් බැහැ....![]()
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015
http://www.elakiri.com/forum/showthread.php?t=1659159
අපි මේකට සෙල්ලම් කරමුද?
සෙල්ලම් කරේ නෑ බන් කාලෙකින් 

පර්ජෝ කීවෙ ?යකෝ ඒ කාලේ දීල තිබ්බේ පර්ජෝ 406 එකක්.......තද නිල් පාට.......
තොපිට කොහෙන්ද පර්ජෝ!!!![]()


මැච් එකට සෙල්ලම් නොකලත් බලන්න එමුකිරිකට් ගැසුවොත් පහුවෙනිදා වැඩ කරලා හමාරයිසෙල්ලම් කරේ නෑ බන් කාලෙකින්
![]()
ලර්නර්ස් එකකට යන්නකෝ
ලර්නර්ස් එකේ අයියා මැනුවල් ගියර් දාන හැටි ඔයාගේ අත අල්ලලම කියල දෙයි
![]()

අම්මෝ....



