නිව් විජය යනව එන්න කලින් කෝල් එකක් දෙනව
හරි.....සැට් වෙමු......මේ ටිකේ බැහැ එත් අසෝ....


නිව් විජය යනව එන්න කලින් කෝල් එකක් දෙනව


රිදිල කිඹුල් මොටාගෙ පරන පර්ජෝ එක ගැන ඇහුවම![]()


ඕව ඔහොම තමයි 3wheel එහෙම දාද්දි පිස්සු හැදෙනවඔව් මාත් ටිකක් බයයි...වාහන මුනට එනවා නෙහ්....සයිකලේ පාරේ ගිහින් බස් එකක් මුණ ලගින් ගියේ...මට මළපැන්න....මන් හවස උන් ආයෙම එනකම් පාර අයියේ ඉදලා බස් කාරයට බැන්නා....
මන් එතකොට පොඩියි...යකා නැග්ග මට.....
![]()
ඔව් එපාවෙනව...කෑම අඩුකරන්න ඕනි රෑ කෑම ගොඩක් බලපානවඅනේ මන්ද බන් කොහොම බස්ස ගන්නද කියල ..කන තෙල් කෑම තමා![]()
දැන් කියයි ෆොක්ස්හිල් එකේ පළවෙනියා උනේ මම කියලා![]()

සිරාවට එකේ පළවෙනියා ද දන්නෙත් නැහැ....මට නං පුළුවන්....
මොකද මෙහේ යුද්ධෙ කාලෙදි මම ඔයිට එහා ඒවා දැකල තියනවා......![]()
...ඇමසියා එනවා කිව්වම සිංහාසනේ ගූ යනවා 

නැත්තන් ඒක පේන් නැහැ කියන්නෙඔව් යකෝ මට උගුර හිර උනා වගේ උනා![]()

කැමැත්තක්... ඉක්මනට කරගනින් හොට්ටියේ මාස තුනක් යනවනෙ ට්රයල් පෙන්නන්නත්හරි.....සැට් වෙමු......මේ ටිකේ බැහැ එත් අසෝ....![]()
ඒ කියන්නේ පැදලා තියෙන්නේ ඔව්වා![]()
ඒකනේ ගියාද කොහෙද යන්න
ඕව ඔහොම තමයි 3wheel එහෙම දාද්දි පිස්සු හැදෙනව
ඔව් එපාවෙනව...කෑම අඩුකරන්න ඕනි රෑ කෑම ගොඩක් බලපානව![]()


පුරුදු වෙලා වාහන නැති පාරක තමයි යන්ට වෙන්නේ.....




කැමැත්තක්... ඉක්මනට කරගනින් හොට්ටියේ මාස තුනක් යනවනෙ ට්රයල් පෙන්නන්නත්


ඔව් නෙහ්පුරුදු වෙලා වාහන නැති පාරක තමයි යන්ට වෙන්නේ.....
ඔව් රෑට කලින් කන්න අයියේ......මන් අඩු කරගත්තේ එහෙමයි![]()


මම ඕන ම නෑනේ බං.....කිඹුලයියෙ මැච් එක දවසේ රේඩියෝව කරනව නේද?
ඕයේ........අහ ඔයාට කියන්න බැරි උනා නෙහ් 75kg idan 59kg වෙනකම් බර අඩු කරගත්තා...ඔයේ......
![]()
මැච් එකට සෙල්ලම් නොකලත් බලන්න එමු

සිරාද? නැහැ මගේ යාලුවත් කිවුවේ ෆට්ට බය හිතෙනවලු...වෙලාවකට වාහන කන ලගින් යනවා පේනවා ආයේ නැහැලු....ඒකිට එපා වෙලා....
ඕක කිවුවට බැහැ..මාත් බයයි සිරාවට

මම ඕන ම නෑනේ බං.....
ගමයයි, ඩෙල්මයි ඉදී, තව සෝමයත් සෙට් වෙයි ඉතිං.......
ඕයේ........
![]()



ඔයස්.....දැන් 59 kg......nuge road...nuge road.......දැන් කියයි ෆොක්ස්හිල් එකේ පළවෙනියා උනේ මම කියලා![]()
ane fala fala yanna....wadinnam, camera ekak dennam daa ganin keewe kauda...mamada..???ඔක්කොම පුළුවන්...ඇමසියා එනවා කිව්වම සිංහාසනේ ගූ යනවා
![]()

උයා ඉතින් මගේ සුදු අයියනේ...ඔයා පොඩියි...ඔයාට මන් එහෙම නාකි කියනවද???කවුද ඩෝ නාකි.......??
![]()

කැරට් පල්ලා මන් උයාට නෙමේ කිවුවේ.....


මදි මදි උඹ එන්නම ඕනි අයියෙ එතන වෙනසක් තියෙන්න ඕනිමම ඕන ම නෑනේ බං.....
ගමයයි, ඩෙල්මයි ඉදී, තව සෝමයත් සෙට් වෙයි ඉතිං.......
ඕයේ........



ඔව් බන් මාත් එනවා බලන්න ..![]()