EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :baffled::baffled::baffled: ඔව් මාත් ටිකක් බයයි...වාහන මුනට එනවා නෙහ්....සයිකලේ පාරේ ගිහින් බස් එකක් මුණ ලගින් ගියේ...මට මළපැන්න....මන් හවස උන් ආයෙම එනකම් පාර අයියේ ඉදලා බස් කාරයට බැන්නා....:rofl::rofl::rofl: මන් එතකොට පොඩියි...යකා නැග්ග මට.....:dull::dull:
    ඕව ඔහොම තමයි 3wheel එහෙම දාද්දි පිස්සු හැදෙනව
    අනේ මන්ද බන් කොහොම බස්ස ගන්නද කියල ..කන තෙල් කෑම තමා :dull:
    ඔව් එපාවෙනව...කෑම අඩුකරන්න ඕනි රෑ කෑම ගොඩක් බලපානව
    2.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නං පුළුවන්....
    මොකද මෙහේ යුද්ධෙ කාලෙදි මම ඔයිට එහා ඒවා දැකල තියනවා......:dull::dull::nerd:

    ඔක්කොම පුළුවන් :P ...ඇමසියා එනවා කිව්වම සිංහාසනේ ගූ යනවා :lol::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් යකෝ මට උගුර හිර උනා වගේ උනා :dull:
    නැත්තන් ඒක පේන් නැහැ කියන්නෙ :rofl:
    හරි.....සැට් වෙමු......මේ ටිකේ බැහැ එත් අසෝ....:dull::dull:
    කැමැත්තක්... ඉක්මනට කරගනින් හොට්ටියේ මාස තුනක් යනවනෙ ට්‍රයල් පෙන්නන්නත්
    ඒ කියන්නේ පැදලා තියෙන්නේ ඔව්වා :baffled::rofl:
    :rofl:ඒකනේ ගියාද කොහෙද යන්න:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕව ඔහොම තමයි 3wheel එහෙම දාද්දි පිස්සු හැදෙනව

    ඔව් එපාවෙනව...කෑම අඩුකරන්න ඕනි රෑ කෑම ගොඩක් බලපානව
    2.gif
    :dull::dull::dull: පුරුදු වෙලා වාහන නැති පාරක තමයි යන්ට වෙන්නේ.....:baffled::baffled:
    ඔව් රෑට කලින් කන්න අයියේ......මන් අඩු කරගත්තේ එහෙමයි:yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියෙ මැච් එක දවසේ රේඩියෝව කරනව නේද?
    මම ඕන ම නෑනේ බං.....
    ගමයයි, ඩෙල්මයි ඉදී, තව සෝමයත් සෙට් වෙයි ඉතිං.......
    :baffled::baffled::baffled: අහ ඔයාට කියන්න බැරි උනා නෙහ් 75kg idan 59kg වෙනකම් බර අඩු කරගත්තා...ඔයේ......:love::love::love:
    ඕයේ........
    Dance_Pic.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැච් එකට සෙල්ලම් නොකලත් බලන්න එමු

    ඔව් බන් මාත් එනවා බලන්න .. :D

    :rofl::rofl::rofl: සිරාද? නැහැ මගේ යාලුවත් කිවුවේ ෆට්ට බය හිතෙනවලු...වෙලාවකට වාහන කන ලගින් යනවා පේනවා ආයේ නැහැලු....ඒකිට එපා වෙලා....:rolleyes::rolleyes::rolleyes: ඕක කිවුවට බැහැ..මාත් බයයි සිරාවට

    සිරා තමයි !! :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කියයි ෆොක්ස්හිල් එකේ පළවෙනියා උනේ මම කියලා :rofl:
    nuge road...nuge road.......
    thopilata kohenda ewa!!!
    ඔක්කොම පුළුවන් :P ...ඇමසියා එනවා කිව්වම සිංහාසනේ ගූ යනවා :lol::rofl:
    ane fala fala yanna....wadinnam, camera ekak dennam daa ganin keewe kauda...mamada..???:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම ඕන ම නෑනේ බං.....
    ගමයයි, ඩෙල්මයි ඉදී, තව සෝමයත් සෙට් වෙයි ඉතිං.......

    ඕයේ........
    මදි මදි උඹ එන්නම ඕනි අයියෙ එතන වෙනසක් තියෙන්න ඕනි :angry::angry::angry:
    ඔව් බන් මාත් එනවා බලන්න .. :D
    4.gif
    11.gif
     
    Status
    Not open for further replies.