YAMAHA TW 200

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    පල ඩෝ යන්ඩ.... :angry::angry:
    උබලට මොන TW ද බන්... හික් හික් :P:P
    තෑන්කස් ලොක්කා..:D :D

    හොද බයික් එකක් මචන්. උබේ අවශ්‍යතාව හරියටම බලල ගනින්. සාමාන්‍ය පාවිච්චියට හොදයි.120ට වගේ යන්න පුලුවන් ඒත් ඉතින් එන්ජිම කෑගහන් නෙ යන්නෙ, ඩීසන්ට් එකේ ගමනක් ගිහින් එන්න හොද බයික් එකක්. තව ඉතින් tricker XR D tracker වගේ එකකුත් බලන්න 250 උනාට පෙට්‍රල් වැඩ. මාකට් එකත් හොදයි බජට් එකට හරි යයිද දන්නෑ :baffled:

    මමත් 2013දි බයික් එකක් ගන්න හිටියෙ TWඑකක්. 225 එකක් ගන්නම ගිහින් අත ඇරල ගත්ත Tricker එකක්. TWඑකට වඩා අලුත්. සුපිරි යන්ත්‍රය. 35ක් විතර පෙට්‍රල් වැඩ දුර නම් 40ක් වගේ කරයි. ටයර් උනත් ලාබයි ඩන්ලොප් ජපන් ටයර්ම දාන්න පුලුවන් දෙකම 22ක් වෙන්නෙ:yes:

    අපි කියන ඒවම කරන්න එපා හොදට හිතල බලල තමන්ට හරියන බයික් එක ගනින් මොකක් උනත් :yes:, එක එකා එක එක කතා කියයි
     
    • Like
    Reactions: randext86

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo

    ඔව් මචන්... TW එකට තම ගොඩක් කැමති... :D
    D Tracker එහෙම නම් ටිකක් උස වැඩී බන්... මම ගොඩක් උස පොරක් නෙවේ.. :rofl: :rofl:

    අඩෝ ගොඩක් ස්තුතියි මචන් හෙල්ප් කරනවාට... :yes:

    Elakiri එකේ එලකිරි කොල්ලො සෙට් එකක් ඉන්නවා... :yes: :yes: :yes::cool::cool::cool:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    200cc or 225cc දෙකෙන් කෝක උනත් අව්ලක් නැ උබට එලට පදින්න පුලුවන්නම්.. ඕන bike එකක් performance ගන්න පුළුවන් පදින එකා අනුව තමා මචන්. සමහර උන්ට 1000cc දුන්නත් වැඩක් නෑ හරියට පැදගන්න බෑ. හරියට bike එකක් එලටම පදින්න ඉගෙනගනින් safely & පදින එකේ enjoy කරලා පදන්පන් cc ගැන හිතන්නෙ නැතුව අත්දැකීමෙන් කියන්නේ මම 50cc එකේ ඉදන් racing bike එකට යනකම් පදින එකෙක්. හොද ටොයිය bike එකක් හොයාගනින් මචන් දන්නා එකෙක් එක්ක ගිහින් වැල ගෙඩි වලට ඇන්දෙන්නෙ නැතුව. bike එක ගද්දි හොද හෙල්මෙට් එකකුත් ගනින් සල්ලි කියලා බලන්නෙය් නැතුව.
     
    • Like
    Reactions: dilshanjvc

    එලකිරි මචන්.... :D
    ගොඩාක් ස්තුතියි Comment එකට .. :yes: :yes:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    එලකිරි මචන්.... :D
    ගොඩාක් ස්තුතියි Comment එකට .. :yes: :yes:

    Thwa oya wage bike ekak thiynwa Honda FTR
    Ekanam machan uncommon :yes:
    Mokak unath hoda ekak balala ganin Kurunegala paththey balapan, hodata balala ganin machan ..Jaya wewa :D
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    Rs 35 000 k kiwwe eka tyre ekak da...? nethnam dekama da?

    :no::no: දෙකම

    අපි කියන ඒවම කරන්න එපා හොදට හිතල බලල තමන්ට හරියන බයික් එක ගනින් මොකක් උනත් :yes:, එක එකා එක එක කතා කියයි

    අනිවා...!!!
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    mekath patta machn

    yamaha tricker

    05_yamaha-tricker-07.jpg