EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :frown: මේ මාමේ..... දතක් දෙකක් ගලවගෙන පාඩුවේ හිටං කෝ බං...... රෙද්ද.... අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියනවා ඊට පස්සේ....... :angry:

    උන් ඕනා කමෙන්ට් එකක් දාපු දෙන්.... අපේ මොකෝ...... අපි දන්නවනේ උඹ කවුද කියලා...... :yes: ඕකුන්ට උත්තර දීලා තේරුම් කරවන්න බෑ..... :no:
    ඌ හම්බයෙක්ලු බන් ම්ටත් පේන්න බැහැ..:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නපුරේ ගිහින් මිනියට කෝල් කරලත් ගෙදර යන්න බැරිවුනා
    2.gif

    :baffled: උඹ ගැන නෙවේ කිව්වේ....... අර තේ කොල අනාතයා ගැන..... :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :dull: මේකේ ඉන්න නාකින්ට මුකුත් කියන්න එපා..... මල පැන්නොත් කෝල් ආන්සර් කරන්නෙත් නෑ..... බනින්න හරි කෝල් එකක් ආන්සර් කරන්න බෑ නේ මුන්ට...... :dull:
    කුලකය පිළිබද ප්‍රශ්නයක් තිබේ :rolleyes::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමා..:growl: අපි මොකක්හරි කිව්වොත් කිව්වොත් හොටු පෙරාගෙන දුවන්නේ... :frown::frown:

    :rofl: කියලා වැඩක් නෑ...... දන්නේවත් නැති උන්ගෙන් කුණුහබ්බෙන් අහගන්නේ...... අපි ඔය විහිලුවක් දෙකක් කරහම නහයෙන් අඩාගෙන වනගත වෙනවා........ :dull:

    මේ පාර නම් කමෙන්ට්‍රියට ආවේ නැතොත් ඒ නම් අනිවා ඈමසියට බයේ........ :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ හම්බයෙක්ලු බන් ම්ටත් පේන්න බැහැ..:frown:

    :baffled: දන්නේ නෑ බං...... ඔය වැඩි සම්බන්ධකම් නැති උන්ගේ පස්සේ පන්න පන්න හොයන්නේ නෑ මම...... :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මොකක් හරි ටීම් එකකට ගහනවට වඩා හොඳයි අසෝ නිකං ඉන්නවා. එක එකාගේ ටීම් වලට ගහලා දිනන්න ඕනේ නෑ..:no: අපේ ටීම් එකකුයි ඕනේ.. :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :no:
    ගනන් ගන්න එපා. ඌ දන්න තරමනේ කියවන්නේ. ඌ දන්නේ නෑ ඔවුවා ඔක්කොම මම කොරාද නැද්ද කියලා. ඉස්සර ට්‍රිපක් යන්න කතා කරාම.. අනේ අම්මේ කියන දාහක් දේවල්. දැං මේ සෙටමෝලකට ආවේ නෑ කියලා එකම කියෝනවා..... :rofl:
    ඕක අහලා අහලා ඇති වෙලා නිසා මම මොකවත් කියන්නේ නෑ. මම කියවන්න ගත්තොත් ඌට රෙද්දේ මළ පනිනවා නේ... :rofl:

    :yes::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: එකෙක් අපේ ශොප් එකට ආව / සංජියලගේ ගෙදර ගිය / කිඹුල් ඩෙන්ටල් එකේ ඉදන් මට කෝල් කරපු / රත්නපුරේ ගිහින් මිනියගේ ගෙදර ගිය වගේ වෙයි...... :yes: එකියක් ෆොටෝ PM කරනවා කිව්වා වගේ වෙයි..... :yes:

    දැන් දෙන්නෙක්ටම රිදෙයි...... :rofl: :lol:

    මාමේ කට ඇරපන් පහේ කාසියක් දාන්න........
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull: මේකේ ඉන්න නාකින්ට මුකුත් කියන්න එපා..... මල පැන්නොත් කෝල් ආන්සර් කරන්නෙත් නෑ..... බනින්න හරි කෝල් එකක් ආන්සර් කරන්න බෑ නේ මුන්ට...... :dull:

    :yes:තාම අරයා ෆෝන් ආන්සර් කරන්නේ නැද්ද...අනේ අම්මපා..ආවදෙන්කෝ අද අමතන්නන් මම..:frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාමේ කට ඇරපන් පහේ කාසියක් දාන්න........

    ඔන්න ආවා අනිත් උන්දැ...දැන් මාව කයි ෆොටෝ ගැන කියලා..:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes:තාම අරයා ෆෝන් ආන්සර් කරන්නේ නැද්ද...අනේ අම්මපා..ආවදෙන්කෝ අද අමතන්නන් මම..:frown:

    තව ගොඩක් උං ඉන්නවා මල පැන්නම ෆෝන් ආන්සර් කරන්නේ නැති... :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න ආවා අනිත් උන්දැ...දැන් මාව කයි ෆොටෝ ගැන කියලා..:sorry:

    අව්ලක් කරගන්න එපා.. නැන්දයි මාමයි ඉන්න ෆොටෝ එකක් හම්බවෙලා මං සංජියට යැව්වා..:P:rofl::baffled::baffled:
     
    Status
    Not open for further replies.