උගතයුතු පාඩම නම් ඕපන් පේපර්ස් වික්කොත් වෘෂණ කෝෂ දෙකට හුඟාක් අගුනයි කියන එකයි.. ඊයෙත් ඉක්මන් එකේ තිබ්බ වන්ඩියකට කෝල් කරා බන්.. ඌ දාල තිබ්බ ගානේ හැටියට ගෙනල්ල මාසයක් යන්න කලින් ලක්ෂයක් තියන් දෙන්න තිබ්බ.. එත් මෑන්ස් ලෝයර් කෙනෙක් ..ජාතකේ එලි කරද්දී බැලුවාම අවුරුදු එකහමාරක් වාහනේ ඕපන් පේපර්ස්..අයිතිකාරයා කුරුනෑගල..වාහනේ දැන් තියෙන්නේ කළුතර.. වාහනේ එයා අරගෙන පාවිච්චි කරාලු අවුරුදු එකහමාරක්.. රතු ලයිට් එක පත්තු වෙද්දී ඕක ගෙනල්ල විකුණලා ලෙඩ දාගන්න බැරි නිසා අතෑරලා දැම්ම..
ඕපන් පේපර්ස් තිබ්බත් ක්ලොස්ඩ් තිබ්බත් කේස් එකක් නන් කොහොමත් කෙල වෙනවා නේද? ඕපන් පේපර්ස් තිබ්බාම විශේශයෙන් අවුල් යන්නෙ ඇයි?




(කඩු කිනිසි , ගල් කටස් , T 56 ඒවා සහ 9mm නෙවෙයි හොඳේ ) සහ හෑන්ඩ් ලයිට් එකක් වගේම ඔටෝනම් ජම්ප් ස්ටාර්ට් කරන්න වයර් දෙකකුත් අරන් යන්න නිතරම.. 
