EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Mawila pene ruupe :rofl:

ai ara indian ad ekak thiyenne.. loku thadi badawal thiyena kattiyak cricket sellam karana :P
dan ithin a ad eka dakina dakina sareta mata ape mc anatha kukulos team eka mathak wei :lol:
:baffled::baffled::baffled: :lol::lol::lol: පෙරා මාමි සංජී මාමි විතරයි කෙට්ටු...ෆිගර් මේන්ටේන් කරන්නේ ...අනිත් ඔක්කොම බඩාලා......:D:D:D:D
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled::baffled: :lol::lol::lol: පෙරා මාමි සංජී මාමි විතරයි කෙට්ටු...ෆිගර් මේන්ටේන් කරන්නේ ...අනිත් ඔක්කොම බඩාලා......:D:D:D:D

    :rolleyes:
    ඔයා කොහොමද මාව දැක්කේ? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled::baffled::baffled: :lol::lol::lol: පෙරා මාමි සංජී මාමි විතරයි කෙට්ටු...ෆිගර් මේන්ටේන් කරන්නේ ...අනිත් ඔක්කොම බඩාලා......:D:D:D:D

    ඒ අපි තාම කොල්ලෝ හින්දා....... තාමත් අපිට ඉල්ලුම තියෙන හින්දා..... :P:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යි මම මුකුත් වැරදි දෙයක්වත් කිව්වද.......? :confused:

    නෑ. මේකේ ඉන්න නාකි සැට් එක එක්ක ගත්තොත් තොයි මායි හොඳ පෙනුමට ඉන්නවා. තව සුදු එකෙකුත් ඉන්නවා අපිටත් වඩා බාලයි වගේ පේන...:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ. මේකේ ඉන්න නාකි සැට් එක එක්ක ගත්තොත් තොයි මායි හොඳ පෙනුමට ඉන්නවා. තව සුදු එකෙකුත් ඉන්නවා අපිටත් වඩා බාලයි වගේ පේන...:rolleyes:

    :rofl::rofl: අපේ සුදු අයියා........ :P ඌ එක්ක ගත්තම අපි පඳුරු අස්සේ බං........ :oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :love::D:D dennako balanna ayyage pic ekak. Oya kiyana eka aththada kiyala balanna :rolleyes:

    ඔයා දැකලා නැද්ද සංජී අයියා...ෆට්ට කැල්ල....ඔයස්....:rofl::rofl::rofl: කෙට්ටු හැඩට ඉන්න කොල්ලෙක්....:D:D:D මන් නම් දැකලා තියෙනවා....ඔයේ.....
     
    Status
    Not open for further replies.