ඒ අපි තාම කොල්ලෝ හින්දා....... තාමත් අපිට ඉල්ලුම තියෙන හින්දා.....![]()

එකයි ඒ....අපේ සුදු අයියා........
ඌ එක්ක ගත්තම අපි පඳුරු අස්සේ බං........
![]()


හ්ම්ම්ම් ඇයි එදා ඔයා මට පෙන්නුවේ...අර අර එදා.....අක්කයි ඔයයි දෙන්නම හිටියේ...
![]()


ඔයා දැකලා නැද්ද සංජී අයියා...ෆට්ට කැල්ල....ඔයස්....කෙට්ටු හැඩට ඉන්න කොල්ලෙක්....
මන් නම් දැකලා තියෙනවා....ඔයේ.....



නෑ. මේකේ ඉන්න නාකි සැට් එක එක්ක ගත්තොත් තොයි මායි හොඳ පෙනුමට ඉන්නවා. තව සුදු එකෙකුත් ඉන්නවා අපිටත් වඩා බාලයි වගේ පේන...![]()

සංජි... දාපං බං...

අනේ මෙහ්හ්...... මට බෑ...... ඔව්වා පවුල් සංස්ථාව දෙදරා යන්න බලපාන්න පුළුවන් කරුණු කාරනා.......![]()
oyawa dakkai kiyala man love karanne na ayye.. onna ohe nikan dannako pm ekakin ahri 
අපේ සුදු අයියා........
ඌ එක්ක ගත්තම අපි පඳුරු අස්සේ බං........
![]()

අහ එයා ලස්සනද? මට නම් මහත වැඩියි වගේ....ඔව් සුදුයි නෙහ්...අක්කා ලස්සනයි අයියට වඩා...![]()




අක්කව නම් හැබැහින් දැක නැත.......දැන් සංජී අයියා දුවන් ඇවිත් අහන්න එපා කොහෙන්ද දැක්කේ කියලා.....

ඔයා දැකලා නැද්ද සංජී අයියා...ෆට්ට කැල්ල....ඔයස්....කෙට්ටු හැඩට ඉන්න කොල්ලෙක්....
මන් නම් දැකලා තියෙනවා....ඔයේ.....

meka 2weni eka
Me vich kiyanne kellakda? Habata ai thari ayye eyath ekka ochchara tharaha?![]()

සිරාද? මුද්ද දාලා යන්නේ නැහැ නෙහ්?එකයි ඒ....
එතන මහතද කෙට්ටුද කියලා පේන්නේ නෑ නේ..![]()

penuna....මගේ ඇස්දෙක පොට්ට නැත

mala kolamoyawa dakkai kiyala man love karanne na ayye.. onna ohe nikan dannako pm ekakin ahri
kawda appe a?![]()

ඔව් ඕයි.... ලොවෙත් නෑ අපි...![]()



අහ එයා ලස්සනද? මට නම් මහත වැඩියි වගේ....ඔව් සුදුයි නෙහ්...අක්කා ලස්සනයි අයියට වඩා...![]()

ඔඕ රියලි???කොල්ලා හොඳ හැන්ඩියා.......අක්කව නම් හැබැහින් දැක නැත.......

අක්කා ලස්සනයි...මන් දැක්කා සියපවුලම...ෆොටෝ එකකින්....

කොහොමත් මගේ ප්රතිපත්තියක් හැටියට මම කිසිම ආභරණයක් පළඳින්නේ නෑ....... මම ආසම නෑ ආභරණ වලට.......
ඒත් මෑතක ඉඳන් සුරයක් දාගෙන ඉන්න වෙලා තියෙනවා මගේ බලවත් අකමැත්ත මත වුනත්.......

හරි හරි ඉතින් අර ඇඩ්ඩියා මගේ වේදීම ගැන දාපු ත්රෙඩ් එකෙන්නේ.......![]()


ඔයස්.....................සංජී කැල්ල....
මෙහ ජෝක් හොදද....mala kolamoyawa dakkai kiyala man love karanne na ayye.. onna ohe nikan dannako pm ekakin ahri
![]()





