EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Meke den dekala natte mage pol kotei...delawai witharai ...dan thopi denna ewapiyaw pinthoora :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට ඌ අපිට වඩා වයසයි කියලා පෙන්නේ නෑ බන්....... විහිලු නෙවෙයි සිරාවටම........ :yes::yes::yes:

    ආනිත් එක සුලු පටු වයස් පරතරයක්ද ඕයි... :dull: අපේ අම්මයි තාත්තායි දෙන්නා හම්බවෙලත් නැද්ද කොහෙද ඌ ඉපදෙනකොට. :rolleyes:

    මට කියයි දැං ඇවිත්...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුලණි..... කිකිළියණි........ HSBC ක්‍රෙඩිට් කාඩ් වලට Installment

    3 / 6 / 12 / 18 / 24 Months වලට ලැප්ටොප් දෙනවා දැන් අපි...... :) :D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහොමත් මගේ ප්‍රතිපත්තියක් හැටියට මම කිසිම ආභරණයක් පළඳින්නේ නෑ....... මම ආසම නෑ ආභරණ වලට.......
    ඒත් මෑතක ඉඳන් සුරයක් දාගෙන ඉන්න වෙලා තියෙනවා මගේ බලවත් අකමැත්ත මත වුනත්.......
    :baffled::baffled: හොදම වැඩේ.....:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මමයි දෙදුනුයි දෙන්නම දාගෙන බං ඉන්නේ....... එයාට වඩා මට මාරක අපල ලු අර ගිය අවුරුද්දේ තිබ්බ ග්‍රහ මාරුවෙන් පස්සේ...... කකුලට ආබාධ වෙන්න ඉඩ තියේලු...... ඇඟ සිතල වුනා හරිඳුවා කන කට්ට මතක් වෙලා......

    ඉතින් අපේ අම්මලයි දේදුනුගේ අම්මලයි සන්ධානගත වෙලා එල්ලුවා කරේ සුරයක්........ :baffled::dull::oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමයි දෙදුනුයි දෙන්නම දාගෙන බං ඉන්නේ....... එයාට වඩා මට මාරක අපල ලු අර ගිය අවුරුද්දේ තිබ්බ ග්‍රහ මාරුවෙන් පස්සේ...... කකුලට ආබාධ වෙන්න ඉඩ තියේලු...... ඇඟ සිතල වුනා හරිඳුවා කන කට්ට මතක් වෙලා......

    ඉතින් අපේ අම්මලයි දේදුනුගේ අම්මලයි සන්ධානගත වෙලා එල්ලුවා කරේ සුරයක්........ :baffled::dull::oo:

    :dull:
    ප්‍රවේසම් වෙයන්. බොරුවක් නෙමෙයි ඒවා. ඇත්ත.. :yes: බය වෙන්න දෙයක් නෑ එහෙනම්..
     
    Status
    Not open for further replies.