Meke den dekala natte mage pol kotei...delawai witharai ...dan thopi denna ewapiyaw pinthoora 


Mama kiwwada muuta vichi ge fake kiyala![]()

සිරාවට ඌ අපිට වඩා වයසයි කියලා පෙන්නේ නෑ බන්....... විහිලු නෙවෙයි සිරාවටම........![]()
අපේ අම්මයි තාත්තායි දෙන්නා හම්බවෙලත් නැද්ද කොහෙද ඌ ඉපදෙනකොට. 
ඔඕ රියලි???අක්කා ලස්සනයි...මන් දැක්කා සියපවුලම...ෆොටෝ එකකින්....
![]()

කොහොමත් මගේ ප්‍රතිපත්තියක් හැටියට මම කිසිම ආභරණයක් පළඳින්නේ නෑ....... මම ආසම නෑ ආභරණ වලට.......
ඒත් මෑතක ඉඳන් සුරයක් දාගෙන ඉන්න වෙලා තියෙනවා මගේ බලවත් අකමැත්ත මත වුනත්.......

හොදම වැඩේ.....

සිරාවට ඌ අපිට වඩා වයසයි කියලා පෙන්නේ නෑ බන්....... විහිලු නෙවෙයි සිරාවටම........![]()

ඔඕ....එච්චර ලස්සනදMeke den dekala natte mage pol kotei...delawai witharai ...dan thopi denna ewapiyaw pinthoora![]()




Meke den dekala natte mage pol kotei...delawai witharai ...dan thopi denna ewapiyaw pinthoora![]()


මට ඉක්කවකුත් ආවාමුනුපොතේ දී නම් දැකලා තියෙනවා....... අක්කව හැබැහින් මුණගැහිලා නෑ.......

මාත් ඇත්තට දැකලා නැහැAwww![]()
Ha ha hari hari.. ehenam ai ochchara tharaha kiyannakoo vichiya ekka? Eya krllekda?![]()

ආ කුකුලණි..... කිකිළියණි........ HSBC ක්‍රෙඩිට් කාඩ් වලට Installment
3 / 6 / 12 / 18 / 24 Months වලට ලැප්ටොප් දෙනවා දැන් අපි......![]()
![]()

Meke den dekala natte mage pol kotei...delawai witharai ...dan thopi denna ewapiyaw pinthoora![]()



මමයි දෙදුනුයි දෙන්නම දාගෙන බං ඉන්නේ....... එයාට වඩා මට මාරක අපල ලු අර ගිය අවුරුද්දේ තිබ්බ ග්‍රහ මාරුවෙන් පස්සේ...... කකුලට ආබාධ වෙන්න ඉඩ තියේලු...... ඇඟ සිතල වුනා හරිඳුවා කන කට්ට මතක් වෙලා......
ඉතින් අපේ අම්මලයි දේදුනුගේ අම්මලයි සන්ධානගත වෙලා එල්ලුවා කරේ සුරයක්........![]()

බය වෙන්න දෙයක් නෑ එහෙනම්..Vichi kiyanne kawda? Mata mathaka naame ?![]()

ඒ කවුද ඇත්තට ඔය විචි රොක්ස් කියන්නේ....
සැහෙන හුරු නමක්