කරන්න තියෙන එකමදේ ඉක්මනට පොන්ඩ් එකකට දාන එක. නැත්තන් ටැංකියත් කඩයි.
රෙඩ් ටේල් කැට් ෆිෂ් ලත් මේවගේ දගලනවද?![]()
pond akak na ne bn
කරන්න තියෙන එකමදේ ඉක්මනට පොන්ඩ් එකකට දාන එක. නැත්තන් ටැංකියත් කඩයි.
රෙඩ් ටේල් කැට් ෆිෂ් ලත් මේවගේ දගලනවද?![]()
Machanla Kuhli loach la ganna tiyena thanak umbala dannawada ? aurudu gaanakin kohewath dakke naa ganna
machan mata puluwannam kandy sagara aquarium eke phone no ekak denawada
tanks updateswat danna ... post danne nane kattiya issara wagee!!!! wenasak onna... 2015ta kalin wageee tibbanam hondai okkoma !!!!![]()
![]()
![]()
![]()
ඔන්න මමත් දැන්මා මගේ සැට් එක කාලෙකින්.
![]()
![]()
![]()
![]()
![]()
maru machan tank aka size kiyada
Price wadi bn used ekak Filter mkuth nane.
Mamath 6x2x2 ekak nxt wk hadanna inne.