ඔන්න අපි නුවර එළියේ ගියා

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඔන්න අපි නුවර එළියේ ගියා

    ඔන්න අපි නුවර එළියේ ගිය.. ගිහිල්ලා අඹේවෙල ගිහිල්ලා එහෙ දවස් දෙකක් නැවතිලා එන ගමන් කොත්මලේ පැත්තෙන් ආවා... ඔන්න ඔය අතරේ ගහපු ෆොටෝ කෑලි ටික මෙන්න!!! :D බලපල්ලකො හොඳයි ද කියලා...

    උඩවලවේ ජලාශය ලගින් යනකොට ගත්තේ...

    10985546_843269799067836_671293451433850205_n.jpg


    මෙයාව නම් හැමෝම වගේ දන්නවනේ... ජලශේ පහුකරන හැමෝම මෙයාව දන්නවා..
    1508995_843269852401164_2108742484728500582_n.jpg


    10968477_843270109067805_524650226476793088_n.jpg


    10945469_843270152401134_6214584473417667123_o.jpg


    මේ ඉන්නේ අපු උදේ අහාර ගත්ත තැන හිටපු මකුළුවෙක් වගේ එකෙක්.. මුට කියන නම නම් දන්නේ නෑ...:oo:
    10887103_843270239067792_2693962473167939559_o.jpg


    මේ තමයි ලුණුගම් වෙහෙර ජලාශය...
    10847308_843270315734451_1126056332851819026_o.jpg


    කතරගම මයිනෙක්:D
    10974401_843270389067777_4660196549443010986_o.jpg


    කිරිවෙහෙර.... එදා ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් ඇවිල්ලා හිටියා..ඊට ඉස්සෙල්ලා දවසේ රවී කරුණානයකත් ඇවිල්ලා ගියාලු... ඇතුලට යන්න පට්ට වෙලාවක් ගියා... :oo:
    10517359_843270475734435_5666947296919100516_o.jpg


    රාවණා ඇල්ලට කිට්ටු කරා...
    10925488_843270599067756_911609839849722810_o.jpg


    රාවණා ඇල්ල...
    10984086_843270685734414_8198995514473645603_n.jpg


    10984525_843270749067741_98375273524761374_o.jpg


    ඔන්න දෙවෙනි දවසේ අඹේවෙල යද්දී ගත්ත ෆොටෝ ටිකක්...

    10914910_843271182401031_5483559152783355034_o.jpg


    10873609_843270902401059_1363055821442158153_o.jpg


    1501220_843271002401049_221468895447040669_o.jpg


    10403899_843271105734372_7676513565657580211_o.jpg


    1965540_843271252401024_3818939396610909559_o.jpg


    මෙතන තියෙන පුසුම කියල වැඩක් නෑ...
    1614518_843271315734351_5041110184037884141_o.jpg


    10960373_843271515734331_3672900785791609341_o.jpg


    10492280_843271599067656_960773360117014815_n.jpg


    10960391_843272152400934_3166949315637423201_o.jpg


    10846090_843272252400924_467029775977700313_n.jpg


    1511728_843272399067576_4035969671587496840_o.jpg


    1501008_843272465734236_8422113486186566103_o.jpg


    10959314_843272505734232_9135608769144725277_n.jpg


    1978421_843272559067560_8806287984853472888_o.jpg


    10987670_843272642400885_5744596119818513185_o.jpg


    10953421_843272725734210_3836934682418591377_o.jpg


    10983563_843272782400871_6429645378925751863_o.jpg


    10830656_843272855734197_8184697204158140761_o.jpg


    මේ අපේ නවාතැන් ගත්ත තැන ඉඳලා අවට පෙන විදිහ..
    10989037_843272969067519_263712141963341098_n.jpg


    10974397_843273082400841_8076935146750012515_o.jpg


    10960114_843273239067492_3359802431371690658_o.jpg


    10974543_843273309067485_9112741319402762141_o.jpg


    1796610_843273369067479_2487333448618472735_n.jpg


    1780082_843273412400808_1082290543420692248_o.jpg


    10847727_843273459067470_2202389410875453464_o.jpg


    ඔන්න තුන්වෙනි දවසේ නුවර එළියෙන් පිටත් වෙලා ගෙදර එන ගමන් ඒ අතරේ කොත්මලේ ජලාශය බලන්න ගියා...
    10956999_843273542400795_8721678835804584293_o.jpg


    10960411_843273605734122_3520749190647834227_o.jpg


    10974473_843273645734118_5318180926139672616_o.jpg


    කොත්මලේ මහසෙන් සෑය
    10366158_843273692400780_1136816878978041175_n.jpg


    10968545_843273732400776_8263954159242731552_n.jpg


    10960381_843273812400768_7932624183128517594_o.jpg


    10623989_843273875734095_7963006332013039727_o.jpg


    10885153_843273945734088_3336495686071962433_n.jpg


    10956999_843273995734083_8385867871502958372_o.jpg


    කොත්මලේ උගුස්සා ද රාජ අලියද දන්නේ නෑ...:oo:
    10478377_843274069067409_7802208261045079411_o.jpg


    10974719_843274129067403_7982256672264406240_o.jpg


    හොඳයි නම් bump එකක් දාගෙන යන්න.. එහෙනම් සුභ දවසක් වේවා..
    බුදුසරණයි!!!!
     
    • Like
    Reactions: ishan1111

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටම පට්ට බං අපිටත් බලන්න මේවා උස්සං ආවට තෑන්ක්ස් :P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    එල මචන්.. :yes:පොටොස් සයිස් එක නම් ලොකුයි. ඒත් අවුලක් නෑ..
    මේ උඹද බන්
    :P

    10492280_843271599067656_960773360117014815_n.jpg
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි


    පට්ටම පට්ට බං අපිටත් බලන්න මේවා උස්සං ආවට තෑන්ක්ස් :P

    Ela Elaaaaa

    Share කලාට තැන්ක්ස් මචෝ!


    Wow! godak lassanai...:yes:

    photos podi karala danna thibbe. :sorry:


    :D:D:D ගොඩක් ස්තුතියි හැමෝටම!!! :yes::love:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    Good! whats your camera?

    canon 650D With EF-S55-250MM lens
    එල මචන්.. :yes:පොටොස් සයිස් එක නම් ලොකුයි. ඒත් අවුලක් නෑ..
    මේ උඹද බන්
    :P
    ෆොටෝ සයිස් එක අඩු කරාම කොලිටි එක අඩු වෙනවා නේ????:oo:
    :P:P:P:P:P:P:P පල යන්න...:rofl: