ඔන්න අපි නුවර එළියේ ගියා
ඔන්න අපි නුවර එළියේ ගිය.. ගිහිල්ලා අඹේවෙල ගිහිල්ලා එහෙ දවස් දෙකක් නැවතිලා එන ගමන් කොත්මලේ පැත්තෙන් ආවා... ඔන්න ඔය අතරේ ගහපු ෆොටෝ කෑලි ටික මෙන්න!!!
බලපල්ලකො හොඳයි ද කියලා...
උඩවලවේ ජලාශය ලගින් යනකොට ගත්තේ...
මෙයාව නම් හැමෝම වගේ දන්නවනේ... ජලශේ පහුකරන හැමෝම මෙයාව දන්නවා..
මේ ඉන්නේ අපු උදේ අහාර ගත්ත තැන හිටපු මකුළුවෙක් වගේ එකෙක්.. මුට කියන නම නම් දන්නේ නෑ...
මේ තමයි ලුණුගම් වෙහෙර ජලාශය...
කතරගම මයිනෙක්
කිරිවෙහෙර.... එදා ජනධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාත් ඇවිල්ලා හිටියා..ඊට ඉස්සෙල්ලා දවසේ රවී කරුණානයකත් ඇවිල්ලා ගියාලු... ඇතුලට යන්න පට්ට වෙලාවක් ගියා...
රාවණා ඇල්ලට කිට්ටු කරා...
රාවණා ඇල්ල...
ඔන්න දෙවෙනි දවසේ අඹේවෙල යද්දී ගත්ත ෆොටෝ ටිකක්...
මෙතන තියෙන පුසුම කියල වැඩක් නෑ...
මේ අපේ නවාතැන් ගත්ත තැන ඉඳලා අවට පෙන විදිහ..
ඔන්න තුන්වෙනි දවසේ නුවර එළියෙන් පිටත් වෙලා ගෙදර එන ගමන් ඒ අතරේ කොත්මලේ ජලාශය බලන්න ගියා...
කොත්මලේ මහසෙන් සෑය
කොත්මලේ උගුස්සා ද රාජ අලියද දන්නේ නෑ...
හොඳයි නම් bump එකක් දාගෙන යන්න.. එහෙනම් සුභ දවසක් වේවා..
බුදුසරණයි!!!!
ඔන්න අපි නුවර එළියේ ගිය.. ගිහිල්ලා අඹේවෙල ගිහිල්ලා එහෙ දවස් දෙකක් නැවතිලා එන ගමන් කොත්මලේ පැත්තෙන් ආවා... ඔන්න ඔය අතරේ ගහපු ෆොටෝ කෑලි ටික මෙන්න!!!
බලපල්ලකො හොඳයි ද කියලා...උඩවලවේ ජලාශය ලගින් යනකොට ගත්තේ...
මෙයාව නම් හැමෝම වගේ දන්නවනේ... ජලශේ පහුකරන හැමෝම මෙයාව දන්නවා..
මේ ඉන්නේ අපු උදේ අහාර ගත්ත තැන හිටපු මකුළුවෙක් වගේ එකෙක්.. මුට කියන නම නම් දන්නේ නෑ...

මේ තමයි ලුණුගම් වෙහෙර ජලාශය...
කතරගම මයිනෙක්

කිරිවෙහෙර.... එදා ජනධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාත් ඇවිල්ලා හිටියා..ඊට ඉස්සෙල්ලා දවසේ රවී කරුණානයකත් ඇවිල්ලා ගියාලු... ඇතුලට යන්න පට්ට වෙලාවක් ගියා...

රාවණා ඇල්ලට කිට්ටු කරා...
රාවණා ඇල්ල...
ඔන්න දෙවෙනි දවසේ අඹේවෙල යද්දී ගත්ත ෆොටෝ ටිකක්...
මෙතන තියෙන පුසුම කියල වැඩක් නෑ...
මේ අපේ නවාතැන් ගත්ත තැන ඉඳලා අවට පෙන විදිහ..
ඔන්න තුන්වෙනි දවසේ නුවර එළියෙන් පිටත් වෙලා ගෙදර එන ගමන් ඒ අතරේ කොත්මලේ ජලාශය බලන්න ගියා...
කොත්මලේ මහසෙන් සෑය
කොත්මලේ උගුස්සා ද රාජ අලියද දන්නේ නෑ...

හොඳයි නම් bump එකක් දාගෙන යන්න.. එහෙනම් සුභ දවසක් වේවා..
බුදුසරණයි!!!!

පොටොස් සයිස් එක නම් ලොකුයි. ඒත් අවුලක් නෑ.. 