EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ්ලැක්බීන් සෝස් දාල මැරිනේට් කරපු එකක්......
    ඔක්කොම උයලා......වේල් 4ක ඒව......
    අපෝ තොපි දෙන්න නම්.......තියා ගත්ත නම් ෆ්‍රීසරේ තියා ගත්තෑකි සති 2ක් වත්....

    :cool: බ්ලැක්බීන් සෝස් විතරද මාමේ දැම්මේ.....?? :rolleyes:

    වේල් 4ක ඒවා දෙකෙන් ඉවරයි..... :P

    හෙට කොස්වත්තේ මාළු කඩේ පැත්තේ ගිහින් අර එදා හැදුව ජාතියේ මාළුවෙක් ඈන්න එන්න ඕනා...... :D :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාලු නම් නෑ තමා...
    කකුළුවෝ සහ ආප්ප නම්...........
    දුමින්ද සිල්ව වැහිලා.....:dull:

    අපිට ඕන නෑ ඔවා... :no: තනියම සැපයි :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ යාලුයි...:yes::yes:

    images
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා පාන් කෑල්ලක් එක්ක සැමන් තෙල් දාපුව ටිකක් කාලා එන්න ...අපිට කොයින්ද රසමසවුළු :( ඔන්න අපිත් තට්ටුවක් දා ගත්ත නම් :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බලබලා හිත යට කැරකිල්ල
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල"
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනවා පාන් කෑල්ලක් එක්ක සැමන් තෙල් දාපුව ටිකක් කාලා එන්න ...අපිට කොයින්ද රසමසවුළු :( ඔන්න අපිත් තට්ටුවක් දා ගත්ත නම් :oo:
    මොකක්ද බං මේ තට්ටුව......???:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඩ ටික කියෙව්වේ දැන්....
    යකෝ මෙතන වැල පප්පලා නේහ් ඉන්නේ, අරූ ට වැල ගමා කිව්වට!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩ ටික කියෙව්වේ දැන්....
    යකෝ මෙතන වැල පප්පලා නේහ් ඉන්නේ, අරූ ට වැල ගමා කිව්වට!!!

    මං වැල බලන්නෑ යකුනේ...:growl::growl:
     
    Status
    Not open for further replies.