බ්ලැක්බීන් සෝස් දාල මැරිනේට් කරපු එකක්......
ඔක්කොම උයලා......වේල් 4ක ඒව......
අපෝ තොපි දෙන්න නම්.......තියා ගත්ත නම් ෆ්‍රීසරේ තියා ගත්තෑකි සති 2ක් වත්....
බ්ලැක්බීන් සෝස් විතරද මාමේ දැම්මේ.....??

මාලු නම් නෑ තමා...
කකුළුවෝ සහ ආප්ප නම්...........
දුමින්ද සිල්ව වැහිලා.....![]()
තනියම සැපයි 
මාමිලා දෙන්න දැන් යාලුයි නේද...![]()
මට ඕකාව පෙන්නන්න බෑ 

ඔන්න අපිත් තට්ටුවක් දා ගත්ත නම් 

මොකක්ද බං මේ තට්ටුව......???මම යනවා පාන් කෑල්ලක් එක්ක සැමන් තෙල් දාපුව ටිකක් කාලා එන්න ...අපිට කොයින්ද රසමසවුළුඔන්න අපිත් තට්ටුවක් දා ගත්ත නම්
![]()

api onatharam dakal thiyenawa oya wage wali 
උඩ ටික කියෙව්වේ දැන්....
යකෝ මෙතන වැල පප්පලා නේහ් ඉන්නේ, අරූ ට වැල ගමා කිව්වට!!!


උඩ ටික කියෙව්වේ දැන්....
යකෝ මෙතන වැල පප්පලා නේහ් ඉන්නේ, අරූ ට වැල ගමා කිව්වට!!!
