EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මූ කොට හින්දා ඔලුව බේරිලා තියෙන්නේ මුගේ ඔලුව... නෝනා ඔලුව කන්න නැවෙනකොටම මූ දුවනවද කොහෙද :rofl::rofl:
:rofl::rofl: අම්මෝ මිනි මාමා එච්චර මිටිද? මාත් 5'5 ඉන්නවා
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒගැන නම් වදවෙන්න දෙයක් නෑ. ඔය අනිත් අයට වඩා අපේ නෝනා සෑහෙන වෙනස්. දෙයියනේ කියල ඒ සේරම එයා කරනවා. උදේ 4 ට නැගිටලා උයන්න පටන් ගන්නේ......:love:

    බොරු කියන්න එපා යකෝ අපි 5ට ආපු වෙලේ අපි නිසානේ එදා නැගිට්ටේ :rofl: මතකද උඹ ගුටි කන්න ගියා ? :rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැන් උඹ කාටද බූරුවා කිව්වේ ? :frown: මෙහ් නිකන් පලයන් බන් යන්න මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල මේකේ කට්ටියට බනින්නේ නැතුව :angry: උඹ ගන්න ආතල් එකක් ගනින් .. මේකේ ඉන්නේ සහෝදරත්වෙන් බැඳිච්ච උදවිය මිසක් මගුල් නටන උදවිය නෙමේ අන්න ඒක මතක තියාගනින් :angry:

    ඔව් එකනේ....බලන්නකෝ කියන කතා.....උස්සලා පොලවේ ගහන්නේ නැතුව උඩම තියන්න ඕන...සිහි නැති වෙන කම්...ඔයස්:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් එකනේ....බලන්නකෝ කියන කතා.....උස්සලා පොලවේ ගහන්නේ නැතුව උඩම තියන්න ඕන...සිහි නැති වෙන කම්...ඔයස්:angry:

    :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl: අම්මෝ මිනි මාමා එච්චර මිටිද? මාත් 5'5 ඉන්නවා
    මාත් 5'5" තමයි බොල. එදා පාටියවෙලේ බැලුවා කට්ටිය උස. මට වඩා කොට උන් එතන හිටියා. ඒ වුනාට මේ පෙරේතයෝ ටික කොටා කියන්නේ මට. :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තොප්පිය දාගත්තද..... :rolleyes:

    ඕක අහගන්න වෙන බව දන්න නිසා කලින් ලිව්ව එක ඩිලීට් කරලා තමයි රිදිලා කියලා දැම්මේ.:rofl:..වෙලාව ටිකක් වෙනස් වුනාට මම ඔයාලා දෙන්නම කරන ගොඩක් වැඩ තනියම කරනවා හොඳේ...ගෙදර දොරේ වැඩ...නැත්තන් ඒකත් වරදවා වටහා ගනී..:yes::)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොරු කියන්න එපා යකෝ අපි 5ට ආපු වෙලේ අපි නිසානේ එදා නැගිට්ටේ :rofl: මතකද උඹ ගුටි කන්න ගියා ? :rofl::rofl:
    :rofl::P
    ඔව් එකනේ....බලන්නකෝ කියන කතා.....උස්සලා පොලවේ ගහන්නේ නැතුව උඩම තියන්න ඕන...සිහි නැති වෙන කම්...ඔයස්:angry:
    :rofl::rofl::rofl:
    එකෙන්ම....:rofl::rofl::rofl:

    :love::love::love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොරු කියන්න එපා යකෝ අපි 5ට ආපු වෙලේ අපි නිසානේ එදා නැගිට්ටේ :rofl: මතකද උඹ ගුටි කන්න ගියා ? :rofl::rofl:
    ඒ ඉස්කෝලේ දවසක් නෙමේනේ. නෙදකින් හාරත බූරුවෝ ටිකවගේ ගිලල දැන් කියන කතා, ගුටිකන්න ගියාලු.....:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාත් 5'5" තමයි බොල. එදා පාටියවෙලේ බැලුවා කට්ටිය උස. මට වඩා කොට උන් එතන හිටියා. ඒ වුනාට මේ පෙරේතයෝ ටික කොටා කියන්නේ මට. :baffled:

    :rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක අහගන්න වෙන බව දන්න නිසා කලින් ලිව්ව එක ඩිලීට් කරලා තමයි රිදිලා කියලා දැම්මේ.:rofl:..වෙලාව ටිකක් වෙනස් වුනාට මම ඔයාලා දෙන්නම කරන ගොඩක් වැඩ තනියම කරනවා හොඳේ...ගෙදර දොරේ වැඩ...නැත්තන් ඒකත් වරදවා වටහා ගනී..:yes::)

    ඒ උනාට රට්ටු කියන්නේ වෙන දේවල් ...රට්ටු කිව්වේ කොට්ටු :baffled::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාත් 5'5" තමයි බොල. එදා පාටියවෙලේ බැලුවා කට්ටිය උස. මට වඩා කොට උන් එතන හිටියා. ඒ වුනාට මේ පෙරේතයෝ ටික කොටා කියන්නේ මට. :baffled:

    අපෝ මදිනේ....කොල්ලෙක් උනාම 5'7 වත් ඉන්න ඕන....:dull::dull:

    අයියේ බාර් එක්සයිස් කරන්න.....උස යනවා බලන් ඉද්දි.....:rolleyes: ඔයස් ....මන් කළා කාලයක්...

    අද අර ටෙස්ට් ඒක කරලා බෙහෙත් ගන්නවද?
    :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ උනාට රට්ටු කියන්නේ වෙන දේවල් ...රට්ටු කිව්වේ කොට්ටු :baffled::rofl:
    චන්චාලාට ගහද්දිමලිත් ට රිදිලා....:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මිනි නැන්දා උසින් 6'5 හරහින් 3'0 මූ 5'0 :rofl:

    අම්මෝ එකද මිනි නැන්දට 10 විල් කියන්නේ....මගේ අම්මේ මහත...දැන් බබත් එක්ක නිලමේ තුප්පොට්ටිය ඇන්දා වගේ ඉදිවී...අම්මෝ:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ඉස්කෝලේ දවසක් නෙමේනේ. නෙදකින් හාරත බූරුවෝ ටිකවගේ ගිලල දැන් කියන කතා, ගුටිකන්න ගියාලු.....:rolleyes:

    මම එදා යද්දී උදේ කෑම අරන් ආවේ ..අර අවලන් ආලවකයට උඹේ ගෙදරින් පරිප්පුවක් කන්න ඕන කිව්වනේ :angry: මම උඹලට කරදර කරන්න ආවේ නෑ ඌට බැනහන් :baffled:

    ඇයි යකෝ එදා මම ඇහුවේ පාන්දර ආපු වෙලේ උඹට නැන්දා බැන්න නේද කියල ? උඹ කිව්වේ ඔව් ! තව පොඩ්ඩෙන් හිරමනෙන් ගුටි කන්න වෙන්නේ කියල :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම එදා යද්දී උදේ කෑම අරන් ආවේ ..අර අවලන් ආලවකයට උඹේ ගෙදරින් පරිප්පුවක් කන්න ඕන කිව්වනේ :angry: මම උඹලට කරදර කරන්න ආවේ නෑ ඌට බැනහන් :baffled:

    ඇයි යකෝ එදා මම ඇහුවේ පාන්දර ආපු වෙලේ උඹට නැන්දා බැන්න නේද කියල ? උඹ කිව්වේ ඔව් ! තව පොඩ්ඩෙන් හිරමනෙන් ගුටි කන්න වෙන්නේ කියල :rofl:
    :baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.