INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015
MEMORIAL T SHIRT
මෙම t shirt අතරින් එක් t shirtයක් ප්රින්ට් කිරීමට සුදානම්ව පවතින බව ඉතා සතුටින් දැනුම් දෙමු..!!
එම T shirt එක තෝරා ගැනීමේ කාර්ය මෙලෙස ඔබ හට බාර කරන්නෙමු !!
මෙම සියලු t shirt නිර්මාණය කල සැමට අපගේ ප්රණාමය ...!!
ඔබ කැමති T SHIRT එක poll එකෙහි වොට් කරන්න ,,,
01
02
03
02
03
04
05
06
07
08
09
10
ඔබේ සහයෝගය ඉතා අගය කොට සලකමු.!
මීට ප්රධාන සංවිධායක මඩුල්ල වන,
Last edited:




