ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ෆිනෑන්ස් දාල ජපන් එකක් ගන්න එක නම් හරියන වැඩක් නෙවෙයි මචෝ... :no::no::no:
    උඹට සින්ගල් සිලින්ඩර් හරියන් නැද්ද
    :confused:

    අනේ එපා බන් සින්ගල් සිලින්ඩර් හරියන්නේ නැහැ..finance දන්නේ සල්ලි නැතුව නෙමෙයි බන් මගෙ කිසිම ඉතුරුවක් නැහැ..සල්ලි ටික වියදන් කරලා දානවා කිසිම තෙරුමක් නැතුව..ඕක දැන් ගත්තහම අනිවාර්යෙන් ගෙවන්න වෙනවා නේ මාසේ ගානේ එතකොට අන්තිමට බයික් එකක් හරි තියනවා
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ෆිනෑන්ස් දාල ජපන් එකක් ගන්න එක නම් හරියන වැඩක් නෙවෙයි මචෝ... :no::no::no:
    උඹට සින්ගල් සිලින්ඩර් හරියන් නැද්ද
    :confused:

    ow finance katha boru vada
    bike eka 3,60 nam gevala ivaravenakota 5 vithara gevala

    mama bike eka ganna giyamath u mata finance karala 250 cc djebel ekak ganna kiuwa, pissu uta
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනික hornet වල පිකප් එක අඩුයි. ඒක හින්ද බය වෙන්න එපා. ට්‍රැෆික් එකේ නවත්තලා පටන් ගන්නකොට එහෙම බජාජ් එක්ක යන්නත් ටිකක් ගේමක් දෙන්න වෙනව. ලග පිකප් නෑ.:rofl:
    :lol: මේ ටික කියෙව්වම මට මෑත කාලයේ උන සිද්දියක් මතක් උනා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම නෙමේ බොල.. නවත්තල තියාලා 60කට වගේ එනකම්...

    දවසක් මං ගෙදර එනකොට කොල්ලො දෙන්නෙක් එනවා මොකක්ද මංදා 4 සිලින්ඩර් එකක.. කෑලි එල්ලිලා හොයාගන්න බැරිවුන්නා..

    ඔය වගේ සෙට් වෙලා මං උන් දෙන්නව ඕවර්ටේක් කරලා දැම්මා..

    උන්ට හොඳටම රිදුනා ඥ එකක් ඔවර්ටේක් කරපු එක.. උන් දෙන්නා ජරාස් බරාස් ගාලා රේස් කරලත් සැහෙන වෙලාවක් ගියාට පස්සෙ තමා යන්තම් ඥ එක පාස් කරන් ගියෙ ඒක...:yes:

    ඒ බයික් එකේ හැටියට නම් එන්ජිමට බඩු බනිස්වෙලා හැබැයි තියෙන්න ඇත්තේ.. උන්ට ඌ.වේ.ස හැදුන හැබැයි ඥ එක උන්ව ඉස්සර කරන් ගියාම.:rofl:
    මටත් ඕකම උනා කියහංකො :lol::lol::lol: :shocked: මටත් පුදුම හිතුනා මුල් ටික ඇයි එහෙම ස්ලෝ කියලා.. අපේ බයික් පිකප් වෙන්නේ සිංගල් සිලින්ඩර් හින්දා වෙන්ටැ මයෙ හිතේ.. හැබැයි ඉතිං හොනට් එක පිකප් උනාට පස්සේ උගෙ හුලග විතරයි .. :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    :eek: මගුලක් කියනවා..... දවසක් මම වෙන්නප්පුවේ ගිහින් එනකොට හොනට් තුන හතර මට ඉස්සර කරේ සින් සින් ගාලා...... :love: :D

    :lol::lol::lol::lol:

    ඔව් පිකප් කරල ගත්තොත් නම් අල්ලනව බොරු. ඒත් 0-60 ගන්න ටිකක් ලේට්. 1ස් එකේම ඇල්ලුවොත් නම් 80ට වගේ යනව, එහෙම හැමදාම පදින්න බෑනෙ ප්‍රැක්ටිකල් නෑනෙ

    ක්ෂණික පිකප් ඕනෙ නම් AX1 වගේ එකක් ගන්න. ජපන් බයික් වල මැරෙන තරමක් මැරෙන්නෙ AX වල යන එවුන් :dull:

    මම පැදපු කැතම පිකප් එක තිබ්බෙ XR400R ෆයිබර් ටෑන්ක් එකක්. ඒකෙ ඇක්සලේටරේ අල්ලන් පදින්න බෑ :lol: අත ඈර ඇර යන්න ඕනෙ, ඒත් හොනට් එකට වඩා පෙට්‍රල් නම් වැඩ :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    :cool::cool::cool::cool: එතකොට DRZ SM :cool::cool::cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol::lol:

    ඔව් පිකප් කරල ගත්තොත් නම් අල්ලනව බොරු. ඒත් 0-60 ගන්න ටිකක් ලේට්. 1ස් එකේම ඇල්ලුවොත් නම් 80ට වගේ යනව, එහෙම හැමදාම පදින්න බෑනෙ ප්‍රැක්ටිකල් නෑනෙ

    ක්ෂණික පිකප් ඕනෙ නම් AX1 වගේ එකක් ගන්න. ජපන් බයික් වල මැරෙන තරමක් මැරෙන්නෙ AX වල යන එවුන් :dull:

    මම පැදපු කැතම පිකප් එක තිබ්බෙ XR400R ෆයිබර් ටෑන්ක් එකක්. ඒකෙ ඇක්සලේටරේ අල්ලන් පදින්න බෑ :lol: අත ඈර ඇර යන්න ඕනෙ, ඒත් හොනට් එකට වඩා පෙට්‍රල් නම් වැඩ :yes:
    AX 1 එකක් ගන්නවා කියන්නේ මරණයක්ද :sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    AX 1 එකක් ගන්නවා කියන්නේ මරණයක්ද :sorry:

    පට්ට සැප + පට්ට පිකප් = ඉක්මන් මරනය
    සස්පෙන්ශන් එහෙම සැප කනේ. වලවල් දැනෙන්නෙ වත් නෑ, ඒ නිසා අල්ලන්න යනව කට්ට කැඩෙන්නම
    අන්න ඒ නිසා ඇනගන්නව කුඩු වෙන්න.
    ඕක ඔලුවෙ තියාගෙන පදිනව නම් AX 1 සුපිරි
    :yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් උබ කිව්ව කතාව නන් සහතික ඇත්ත මචන්. V ටයිප් එන්ජින් වල නිතර නිතර දුවද්දි හෙඩ් එක සද්ද වෙන්න බලනවා කියලා මට දෙතුන් දෙනෙක්ම කිව්වා..අපේ TDI ගේ VTR එකෙත් Timing chain දැම්මා කියලා මට කිව්වා..ඒක unregistered ගෙනාපු බයික් එකක්..
    :sorry::sorry:

    mehemai machan ovaye "V" type engine wala oil cam shaft (engine head ekata) walata wenakan naginna wela yanava udeta or cold start ekedi. ehema start karaama bike eka eka paara ride karanna baha. 30 seconds vat start karala Idel eke tiyanna ona. oya niyamaya Ducati,Honda oona V type vike ekakata podui. ehema natuwa eka paara indian bike ekak padinava wage paddot wadee full aul yanava... ikmanatama cam side eka aul yanava.

    ape VTR dekak tiyanava. mage ekai, thawa ekakui. mage ekata timing chain danna una epamanai. Unreg unat.. 2001/02 modal welavata adjust karan natuwa speed gihilla nam aniwaa chain danna wenava. dan chain daala 7 months wagee.. wena leda enna kalin muladima damma... kisima aulak naha.. duwanava nam duwanava palenna.. Hona ekka karata kara yanava.

    Honda VT series eke Success une VTR bike eka (1997 - present) 32/35 BHP power : weight ratio eka balance karala tiyenne.. langa pickup ekai top end ekai hondatama hondai 250 TWIN ekak widiyata.

    VTR "V" type bikes hariyata danagena maintain karanna ona ehema giyaama kaalayak supiriyata padinna puluwan machanla... oonama bike ekak ehemai... welavata nadattuwa.. navattala gedara tibbat KM gaana complete une natat time ekata service anivaryayai...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Spada eken passe bearing case eka iwarai.... habai nadattuwa oil maru kirilla hariyatama ona. ehema unama hari... manual eke tiyenne SAE40 oil eka danna kiyala..

    Mobil 20W50 eka digatama use karat kisima aulak naha welavata change wenna ona.. bearing seen naha. ape VTR dekama dan auruddakata wadi... kisima aulak naha..

    Honda VFR 400 "V"type 4 cylinder dan aurudu 4 tisse ekek duwanava welavata maintaining... palenna duwanava indala hitala.. running repairs vitarai wena kisima aulak naha...

    Maintanance tamai machanlaaa...........!!!!!!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machanlaa mage bike ekata full restore parak dunnaa... mokoo hitanne kattiya...?

    10603989_10202952856494131_3077886980280458254_o.jpg

    10925513_10202952851334002_8748559537501373221_o.jpg

    615216_10202952843893816_8753533314918668888_o.jpg

    10974193_10202952847653910_2498729603989466322_o.jpg
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයිශ් අම්මා .. ඔය තියෙන්නේ දිලිසි දිලිසි :love:
    සුකා දුවගෙන ඇවිත් හැපෙයි දැං :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Spada eken passe bearing case eka iwarai.... habai nadattuwa oil maru kirilla hariyatama ona. ehema unama hari... manual eke tiyenne SAE40 oil eka danna kiyala..

    Mobil 20W50 eka digatama use karat kisima aulak naha welavata change wenna ona.. bearing seen naha. ape VTR dekama dan auruddakata wadi... kisima aulak naha..

    Honda VFR 400 "V"type 4 cylinder dan aurudu 4 tisse ekek duwanava welavata maintaining... palenna duwanava indala hitala.. running repairs vitarai wena kisima aulak naha...

    Maintanance tamai machanlaaa...........!!!!!!!!!
    ජපන් බයික් ගන්නේ ඉන්දියන් වගේ හැම තිස්සෙම හොයන්නෙ බලන්නෙ නැතුව ටික කාලයක් දුවගන්න නේහ්..
    බැලින්නං ජපං ඒවාත් ඉන්දියන් වගේම හැම තිස්සෙම සර්විස් දාන්න වෙයිද :sorry:
    නැත්තං හරියට සර්විස් ටික කර ගත්තම සෑහෙන කාලයක් ඇදගන් නපුලුවන්ද :cool:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    mehemai machan ovaye "V" type engine wala oil cam shaft (engine head ekata) walata wenakan naginna wela yanava udeta or cold start ekedi. ehema start karaama bike eka eka paara ride karanna baha. 30 seconds vat start karala Idel eke tiyanna ona. oya niyamaya Ducati,Honda oona V type vike ekakata podui. ehema natuwa eka paara indian bike ekak padinava wage paddot wadee full aul yanava... ikmanatama cam side eka aul yanava.

    ape VTR dekak tiyanava. mage ekai, thawa ekakui. mage ekata timing chain danna una epamanai. Unreg unat.. 2001/02 modal welavata adjust karan natuwa speed gihilla nam aniwaa chain danna wenava. dan chain daala 7 months wagee.. wena leda enna kalin muladima damma... kisima aulak naha.. duwanava nam duwanava palenna.. Hona ekka karata kara yanava.

    Honda VT series eke Success une VTR bike eka (1997 - present) 32/35 BHP power : weight ratio eka balance karala tiyenne.. langa pickup ekai top end ekai hondatama hondai 250 TWIN ekak widiyata.

    VTR "V" type bikes hariyata danagena maintain karanna ona ehema giyaama kaalayak supiriyata padinna puluwan machanla... oonama bike ekak ehemai... welavata nadattuwa.. navattala gedara tibbat KM gaana complete une natat time ekata service anivaryayai...

    :yes::yes::yes::yes::yes::yes::yes:

    මම හෙට එනවා යාලුවගේ බයික් එක බලන්න..මම දැන් මොකක් ගන්න ද කියලා හිතා ගන්න බැරුව බන් ඉන්නේ.. මට දීපල්ලකො හරි අදහසක් :( :no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ...:)

    CB4 එක දැන්නම් පට්ට පෙනුමට තියනවා....:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    එහෙම නෙමේ බොල.. නවත්තල තියාලා 60කට වගේ එනකම්...

    :baffled: අර කොහෙදෝ රේල් ක්‍රොසින් එකක් ගාව නවත්තලා තියෙද්දි තමා ඉතින් ඔහොම උනේ...... මම නම් හැබැයි ඩබල් දාලා...... :D උන් තනියම..... මාත් ටිකක් පෑගුවා..... පස්සේ කල්පනා උනා නිකන් අඩු පඩු කඩා ගන්නේ මොකටද කියලා...... මොකද මම උන්ට ඉස්සර කරොත් මට මෙඩල් එකක් හම්බ වෙනවා කියලෑ...... :P :lol:
     
    Status
    Not open for further replies.