ෆිනෑන්ස් දාල ජපන් එකක් ගන්න එක නම් හරියන වැඩක් නෙවෙයි මචෝ...
උඹට සින්ගල් සිලින්ඩර් හරියන් නැද්ද![]()
අනේ එපා බන් සින්ගල් සිලින්ඩර් හරියන්නේ නැහැ..finance දන්නේ සල්ලි නැතුව නෙමෙයි බන් මගෙ කිසිම ඉතුරුවක් නැහැ..සල්ලි ටික වියදන් කරලා දානවා කිසිම තෙරුමක් නැතුව..ඕක දැන් ගත්තහම අනිවාර්යෙන් ගෙවන්න වෙනවා නේ මාසේ ගානේ එතකොට අන්තිමට බයික් එකක් හරි තියනවා
Last edited:



මේ ටික කියෙව්වම මට මෑත කාලයේ උන සිද්දියක් මතක් උනා
මටත් පුදුම හිතුනා මුල් ටික ඇයි එහෙම ස්ලෝ කියලා.. අපේ බයික් පිකප් වෙන්නේ සිංගල් සිලින්ඩර් හින්දා වෙන්ටැ මයෙ හිතේ.. හැබැයි ඉතිං හොනට් එක පිකප් උනාට පස්සේ උගෙ හුලග විතරයි .. 



අර කොහෙදෝ රේල් ක්‍රොසින් එකක් ගාව නවත්තලා තියෙද්දි තමා ඉතින් ඔහොම උනේ...... මම නම් හැබැයි ඩබල් දාලා......