EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක නැතුව පලයන්...... හුලං වැදී වැදී සනීපෙට යත හැකි........ එහෙන් මෙහෙන් හුවක් එයි..... ගණන් ගන්න එපා...... ගල් පාරක් එයි එත් පොඩ්ඩක් කවර් වෙයන්....... සිම්පල්......

    tumblr_lvs1gpUUqs1qibz0jo1_500.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kudaram mokatei shop eke athule iddi :confused::confused: ane manda.. kunuhabba kiyanawada koheda wahen oro :dull:

    ඇයි මෝඩියේ අපේ මේ මාමි කඩේ ඉස්සරහා සේල්ස් ප්‍රමෝෂන් කරන්නේ කුඩාරමක් ගහන්නේ නෙතුව ටකරන් මඩුවක තියාගෙනද...... ?:growl: ඒ කුඩාරම තමා ඇතුලේ තියෙන්නේ..... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකටද අහන්නේ..... ෂොප් එකකට විතරක් නෙවෙයි කාට කාටත් කුඩාරමක් තියෙන එක වටිනවා......

    Rain coat, kuda nadda langa :dull:

    අවශ්‍යතාවක් ආවොත් පාවිච්චි කරන්න රේන්කෝටුත් තියෙනවා අපි ගාව. මම නම් පාවිච්චි කරලම නැති තරම්... :lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඇයි මෝඩියේ අපේ මේ මාමි කඩේ ඉස්සරහා සේල්ස් ප්‍රමෝෂන් කරන්නේ කුඩාරමක් ගහන්නේ නෙතුව ටකරන් මඩුවක තියාගෙනද...... ?:growl: ඒ කුඩාරම තමා ඇතුලේ තියෙන්නේ..... :lol:

    Ahh.. ekath ehemada? Matai waradune ehenam.. sorry ayye honde
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවශ්‍යතාවක් ආවොත් පාවිච්චි කරන්න රේන්කෝටුත් තියෙනවා අපි ගාව. මම නම් පාවිච්චි කරලම නැති තරම්... :lol:

    :yes::yes::yes::yes:....... වැස්සේ තෙමෙන තරම් සැප නෑ රේන්කොට් ඇන්දම........ :lol:
     
    Status
    Not open for further replies.