ඒක නැතුව පලයන්...... හුලං වැදී වැදී සනීපෙට යත හැකි........ එහෙන් මෙහෙන් හුවක් එයි..... ගණන් ගන්න එපා...... ගල් පාරක් එයි එත් පොඩ්ඩක් කවර් වෙයන්....... සිම්පල්......
ඒක නැතුව පලයන්...... හුලං වැදී වැදී සනීපෙට යත හැකි........ එහෙන් මෙහෙන් හුවක් එයි..... ගණන් ගන්න එපා...... ගල් පාරක් එයි එත් පොඩ්ඩක් කවර් වෙයන්....... සිම්පල්......
Rain coat, kuda nadda langa![]()

Kudaram mokatei shop eke athule iddiane manda.. kunuhabba kiyanawada koheda wahen oro
![]()
ඒ කුඩාරම තමා ඇතුලේ තියෙන්නේ..... 
මොකටද අහන්නේ..... ෂොප් එකකට විතරක් නෙවෙයි කාට කාටත් කුඩාරමක් තියෙන එක වටිනවා......
Rain coat, kuda nadda langa![]()

Rain coat nam athi..podi wadi athi...![]()

ඒක ඇතුලට බඩ ගෙඩිය ඔබා ගන්න එක තමා අමාරුම......... 

ඇයි මෝඩියේ අපේ මේ මාමි කඩේ ඉස්සරහා සේල්ස් ප්‍රමෝෂන් කරන්නේ කුඩාරමක් ගහන්නේ නෙතුව ටකරන් මඩුවක තියාගෙනද...... ?ඒ කුඩාරම තමා ඇතුලේ තියෙන්නේ.....
![]()
Wal kathawak penna ba.. ape haridu kolla ethana present![]()

අවශ්‍යතාවක් ආවොත් පාවිච්චි කරන්න රේන්කෝටුත් තියෙනවා අපි ගාව. මම නම් පාවිච්චි කරලම නැති තරම්...![]()

අවශ්‍යතාවක් ආවොත් පාවිච්චි කරන්න රේන්කෝටුත් තියෙනවා අපි ගාව. මම නම් පාවිච්චි කරලම නැති තරම්...![]()

....... වැස්සේ තෙමෙන තරම් සැප නෑ රේන්කොට් ඇන්දම........ 
Ahh.. ekath ehemada? Matai waradune ehenam.. sorry ayye honde

ස්මෝල් සයිස්......ඒක ඇතුලට බඩ ගෙඩිය ඔබා ගන්න එක තමා අමාරුම.........
![]()

බයි ද වේ කවුද වල් කතා කිව්වේ.......?![]()
haridu ohoma post daddi man hithuwe ehemai.. 
owPoowo dan una saneepada?![]()
dawasa 4 passe ada supurudu dina charyawe yeduna. tikak mahansiya thiyenawa thama beheth bonawa 