Nidukin inu mena - Land Cruiser

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    2z85moj.png


    මචන් මේක දෑක්ක්කෙ නිදුකින් ඉනු මෑන සින්දුවෙ visual එකේ. මොකද්ද මෙ number plate එකට වෙලා තින්නෙ....... :confused::confused::confused:
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    video එක පැති මාරු කරලා වගේ.
    අර පිටි පස්සේ තියෙන නිල bord එක හොදට බලපන් video එකේ.
    frame දෙකේ වචන 2ක් තියෙන්නේ.