Nidukin inu mena - Land Cruiser

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
video eka left & right change karala..

එහෙම දෙයක් වගේ..මොකද ඔය ජීප් එකේ පිටිපස්සෙ ග්ලාස් එකේ ස්ටිකර්ස් අලවලා තියෙන තැන තියෙන බට්න් එක වම් පැත්තේ තියෙන්නේ සාමන්‍යෙන්..මේකේ දකුණු පැත්තේ තියෙන නිසා ඔය කියන මොකක් හරි තමයි..
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ ඔච්චර ඔය චින්දුව බැලුවට අදනේ දැක්කේ :oo: