video eka left & right change karala..
එහෙම දෙයක් වගේ..මොකද ඔය ජීප් එකේ පිටිපස්සෙ ග්ලාස් එකේ ස්ටිකර්ස් අලවලා තියෙන තැන තියෙන බට්න් එක වම් පැත්තේ තියෙන්නේ සාමන්යෙන්..මේකේ දකුණු පැත්තේ තියෙන නිසා ඔය කියන මොකක් හරි තමයි..
video eka left & right change karala..
TX mirror karama TX mada....ubata sinhalath amataka wela wage...
![]()

video eka left & right change karala..
Video eke sides maru karala naha ban. wena mokak hari case ekak tiyenne.


