මහින්ද ආයේ එනවා .. උණු උණු Hot News >>

මොකද කියන්නේ ?

  • ඔව් මහින්ද එන්න ඕනේ

    Votes: 105 39.5%
  • නැහැ මහින්ද ආයේ ඕනේ නැහැ

    Votes: 161 60.5%

  • Total voters
    266
Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
මහින්ද ආයේ එනවා .. උණු උණු Hot News >>

ඔන්න පුතාල සිරා නිවුස් එකක් එහෙන් මෙහෙන් ඇහෙනවා ..
මහින්ද ආයේ එනවා කියල .

අලුත පත් උන ආණ්ඩුව හොරු අල්ලනවා අල්ලනවා කියනව විතරයි තවම එකෙක්වත් ඇල්ලුවේ නම් නැහැ . දේශපාලන පලිගැනීම් වලට පිස්සු අත්තනායක හිරේදැම්මට ඒවා අපිට අදාළ නැහැ නේ ?
අපිට ඕනේ කුඩු දුමියා , බලු මර්වින් වගේ උන් ඇතුලට යවන්න .
ඒත් මේ ආණ්ඩුවෙනුත් එක වෙන්නේ නැති හැඩයි .

අනික් දේ තමයි කයිය ගහපු තරම් මිනිස්සුන්ට ලොකු සහනයක් ලැබිලා නැති නිසා දැන් මිනිස්සු ඒකටත් හිතේ අමාරුවෙන් ඉන්නේ .

මේ ඔක්කොම සලකලා බැලුවොත් මහින්ද ආයේ එනවා නම් .
මිනිස්සුන්ගෙන් මාරම ප්‍රතිචාරයක් තියෙයි මේ පාර .

අනික සිංහල කම මිනිස්සුන්ට දැනිලා තියෙන්නේ වෙන කවරදාක්ටවත් වඩා .

උබල මොකද කියන්නේ ?
මහින්ද ආයේ එනවා ට ?

mt2fit.png
 
Last edited:
Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
බලමු දැන් මහින්ද එනවට කි දෙනෙක් කැමතිද , කීදෙනෙක් අකමැතිද කියල
Vote කරලා කමෙන්ට් එකක් දාල යන්න .

 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අනවශ්‍ය තණ්හාව දැන් හරි අතහරින එක හොදයි කියල තමයි මට නං කියනන තියෙන්නේ...

    :):) මාත් හිතන්නේ තණ්හාය ජායති ශෝකෝ :)

    තවමත් අපේ හිතේ යුද්දය ඉවර කලා කියන එකට ගරුත්වයක් තියනවා
    එකත් නැති වීමට බොහෝ ඉඩකඩ තිබේ යලි අවොත් :sorry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යකෝ මේ යකාට දැන් 70 ට කිට්ටුයි, ගෙදරට වෙලා නිවිහැනිහිල්ලේ ඉන්නේ නැතුව තවත් පෙරේත කමට එන්න හදනවා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:
    දැන් යන්තම් මැදමුලනේ හරි පයගහගෙන ඉන්නවා
    ඒකත් නැති කරගන්න තමයි ඔය ට්‍රයි එක
    පවු අප්පා
     

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    After a month passed by, I think MR is a better choice than MY3
    Where MY3 seems to have no balls and CBK seems to be running the show behind.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අනවශ්‍ය තණ්හාව දැන් හරි අතහරින එක හොදයි කියල තමයි මට නං කියනන තියෙන්නේ...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පච මෝල්, ඔරලෝසු, තේ පෝච්චි, හොර ගිවිසුම් මේ ඔක්කොමත් එක්ක දිනන්න බැරි එකා දැන් කොහේ දිනන්නද බං :lol:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පච මෝල්, ඔරලෝසු, තේ පෝච්චි, හොර ගිවිසුම් මේ ඔක්කොමත් එක්ක දිනන්න බැරි එකා දැන් කොහේ දිනන්නද බං :lol:

    එහෙම කියන්න එපා යුද්දේ දින්නනේ :rofl::rofl: