Krav Maga
මොකද්ද මේ Krav Maga කියන්නේ?
Krav Maga කියන්නේ Israel හමුදාව (IDF - Israeli Defense Forces) විසින් දියුනු කරපු සටන් ක්‍රමයක්. Imi Lichtenfeld කියන පුද්ගලයගේ ප්‍රධානත්වයෙන් දියුනු කරලා තිබෙනවා.
විශේෂත්වය මොකද්ද?
දැනට පවතින බොහෝ සටන් ක්‍රම එදිනෙදා ප්‍රායෝගික භාවිතයේදි ගැටළු මතු වෙනවා. මේ ගැටළු මග හරිමින් විවිධ සටන් ක්‍රම වල එකතුවකින් තමා Krav Maga නිර්මාණය කරලා තියෙන්නේ. මෙම ක්‍රමය මගින් පහසුවෙන් සන්නද්ද පුද්ගලයන් කිහිප දෙනෙක් සමග එක වර සටන් කල හැක.

මෙම ක්‍රමය සියළුම Israel බුද්ධි අංශ විශේෂ නියොජිතයන්ට පුහුණු කරනු ලබනවා ( Mossad and Shin Bet(Israel Security Agency))
භාවිතා කරන ලද සටන් ක්‍රම:
Boxing
Combat Sambo
Muay Thai
Wing Chun
Judo
Jujutsu
Wrestling
Aikido
Grappling
ඉලක්කයන් :
බොහෝ විට ශරීරයේ වැදගත් අංගයන් වෙත මෙහි පහර දීම සිදු වෙන නිසා ප්‍රතිවාදියාට දැඩි හානියක් සිදු කරනවා. ඇස්, බෙල්ල, මුහුණ, solar plexus, සන්දි, ඉළඇටය, දනිස, ඇගිලි මෙහි පුධාන පහර දීමේ ස්තාන වෙනවා

ශ්‍රෝණිගත කිරිම :
කෙටි කලකින් සියළු ශිල්ප හැදෑරීමට හැකි වීම.
ශිල්පය තමාට අවශ්‍ය පරිදි වෙනස් කොට සකසා ගත හැකි වීම.
කුඩා ස්තානයක වුවද සටන් කල හැකි වීට.
සන්නද්ධ පුද්ගලයකුට පහසුවෙනු මුහුන දිය හැකි වීම.
කෙටි කලකින් සතුරා පරාද කල හැකි වීම.
අවි ආයුධ රහිතව පහසුවෙන් සතුරා විනාශ කල හැකි වීම.

භයක් සැකක් නැතුව පාඩුවේ ඉන්න පුළුවං විම.


Jason Statham Expendables වල මේ සටන් ක්‍රමය යොදාගන්නවා 
ඔක්කෝම බලන්න
Training videos

ඔක්කෝම බලන්න
Training videos
අපේ රටෙත් මේ දවස් වල ප්‍රසිද්ද වෙලා තියෙන් YOGA BUDO මේ ආශ්රත එකක් වෙන්න ඕන ඒකත් බලලම යන්න.
වීඩියෝ ටිකත් බලලා යන්න..
මොන දේ ඉගෙන ගත්තත් තමන්ගේ ආරක්ෂාවට භාවිතා කරන්න..
හොද දේකට යොදා ගන්න..

බම්ප් එකක් දාගෙන යන්ට..
Last edited:
+10
ela thread eka macho