EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කන්තොරුවට යන මග "lowder than your girl last night" haha :D :D :D

    10917086_10153616393677814_3974652166321511765_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්ද බං මේ දවස් වල තියෙන ටහිකෙන ට්‍රැෆික් එක....... මට එපා වුනා අද දේදුනුව ඔෆිස් ඇරලවන්න ගිහින්........ :dull::dull:

    :dull:
    මතක් කරන්න එපා... කාර් එකේ ඔෆිස් එන්නේ නෑ දැං. :no:
    ඊයෙත් නෑ. අද ආවෙත් නෑ... :dull:
    හෙට එන්නෙත් නෑ.. :no::dull:
    බයික් එක තමා :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ පාන්දර මදුරුවෙක් පෙට්‍රෝල් ශෙඩ් එකකට ගෙනල්ලා රුපියල් 2000ක් තෙල් ගහන එකාට දීලා රුපියල් 100ක පෙට්‍රෝල් ගහන්න කියන මෝඩයෝ ඉන්න රටක් මේක. තෙල් ගහන එකා අනිත් පොම්ප වල එවුන් පස්සේ යන්න ඕනේ සල්ලි මාරු කරගන්න. ඒත් කමක් නෑ කියමු. මම රුපියල් 2000ක් දීලා රුපියල් 1500ක තෙල් ගහන්න කීවම, තෙල් ගහන එකා මට රුපියල් 500ක් ඉතුරු දෙන්න හදනකොට මදුරුවා පිටේ ආපු එකා අහනවා "එයාට ඉතුරු දුන්නම මගේ සල්ලි මාරු කරලා ඉතුරු දෙන්නේ කොහොමද?" කියලා....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull:
    මතක් කරන්න එපා... කාර් එකේ ඔෆිස් එන්නේ නෑ දැං. :no:
    ඊයෙත් නෑ. අද ආවෙත් නෑ... :dull:
    හෙට එන්නෙත් නෑ.. :no::dull:
    බයික් එක තමා :love:

    කෙල්ල ඉස්කෝලෙට දාගෙන පාලිමන්ට් පාරෙන් බොරැල්ල කනත්ත ලඟට ගියා...... අත කකියනවා බං ගිහින් එද්දී........ සංසාරේ එපා වෙනවා ඇති වාහන වල බස් වල එවුන්ට.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උදේ පාන්දර මදුරුවෙක් පෙට්‍රෝල් ශෙඩ් එකකට ගෙනල්ලා රුපියල් 2000ක් තෙල් ගහන එකාට දීලා රුපියල් 100ක පෙට්‍රෝල් ගහන්න කියන මෝඩයෝ ඉන්න රටක් මේක. තෙල් ගහන එකා අනිත් පොම්ප වල එවුන් පස්සේ යන්න ඕනේ සල්ලි මාරු කරගන්න. ඒත් කමක් නෑ කියමු. මම රුපියල් 2000ක් දීලා රුපියල් 1500ක තෙල් ගහන්න කීවම, තෙල් ගහන එකා මට රුපියල් 500ක් ඉතුරු දෙන්න හදනකොට මදුරුවා පිටේ ආපු එකා අහනවා "එයාට ඉතුරු දුන්නම මගේ සල්ලි මාරු කරලා ඉතුරු දෙන්නේ කොහොමද?" කියලා....

    මමත් ගොඩක් දවස්වලට උදේට සල්ලි මාරු කරගන්න ඕනේ වුනාම ශෙඩ් එහෙකට තමයි යන්නේ...:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ල ඉස්කෝලෙට දාගෙන පාලිමන්ට් පාරෙන් බොරැල්ල කනත්ත ලඟට ගියා...... අත කකියනවා බං ගිහින් එද්දී........ සංසාරේ එපා වෙනවා ඇති වාහන වල බස් වල එවුන්ට.......

    සෙනසුරාදා නුගේගොඩ ගියා නාවල පැත්තෙන්..යන්නයි එන්නයි පැය 3යි..උඩින් යන්න තියේනන් කියලා හිතුනා එපා වෙච්ච පාර....:dull:
     
    Status
    Not open for further replies.