EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෙල්ල ඉස්කෝලෙට දාගෙන පාලිමන්ට් පාරෙන් බොරැල්ල කනත්ත ලඟට ගියා...... අත කකියනවා බං ගිහින් එද්දී........ සංසාරේ එපා වෙනවා ඇති වාහන වල බස් වල එවුන්ට.......

    මම උදේ හවස එන පාර..පිස්සෙක් වගේ එලෝපං. කෙල්ල එක්ක යනකොට එහෙම යන්න බෑ නේ. :dull: ඔය පාරේ යන්න ඕන එහෙම තමා. පුදුම සැපක් ගන්නේ ඕකේ උදේට එන්න ගියාම. හවසට නම් එච්චර දැනෙන්නේ නෑ. මැනුවල් එලවන්න ගියාම ටහිකෙනවා.... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් ගොඩක් දවස්වලට උදේට සල්ලි මාරු කරගන්න ඕනේ වුනාම ශෙඩ් එහෙකට තමයි යන්නේ...:rofl:

    හොඳ සිංහලෙන් අහගන්නවා ඇති... හිතෙන් මොනවා කරනවා ඇතිද උං... :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොඳ සිංහලෙන් අහගන්නවා ඇති... හිතෙන් මොනවා කරනවා ඇතිද උං... :lol:

    :lol:හිතෙන් මොන මොනාවා කියනවද මන්දා...මම ඉතින් අහින්සක හිනාවක් දාලා කියනකොට ඒ මිනිස්සුත් ඉතින් හිනා වෙලාම සල්ලි මාරු කරලා දෙනවා...:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Photo photo gaga illannama ridichcha nisai paw kiyala ewanna haduwe :rofl: mata ridilalu.. :P ha yalui nam onna katha karanna balamu.. habai methana api serama issaraha.. thawa ekak.. ara vichiya ekka mona awulakda thiyenne maya kunuhabben banina tharam :nerd: onna uththara one.. nathnam ewanawa waduru photo ekak :growl::P


    ko uta enda kiyanna..habai ewwe nattan aye tharaha wenawa
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙනසුරාදා නුගේගොඩ ගියා නාවල පැත්තෙන්..යන්නයි එන්නයි පැය 3යි..උඩින් යන්න තියේනන් කියලා හිතුනා එපා වෙච්ච පාර....:dull:

    සෙනසුරාදා.......? වෙන්න බෑනේ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම උදේ හවස එන පාර..පිස්සෙක් වගේ එලෝපං. කෙල්ල එක්ක යනකොට එහෙම යන්න බෑ නේ. :dull: ඔය පාරේ යන්න ඕන එහෙම තමා. පුදුම සැපක් ගන්නේ ඕකේ උදේට එන්න ගියාම. හවසට නම් එච්චර දැනෙන්නේ නෑ. මැනුවල් එලවන්න ගියාම ටහිකෙනවා.... :dull:

    මට බයික් එක ෂුවර් මදිමේ දවස් වල........ සර්විස් පහු වෙලා හින්දා අවුල්....... අනික දේදුනු (ශ්‍රී ලංකා රථවාහන පොලිසිය, උපරිමාධිකරණය සහ වැලිකඩ බන්ධනාගාරය) පිටිපස්සේ..... තනියම නම් ගේමක් නෑ.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සෙනසුරාදා.......? වෙන්න බෑනේ.......

    ඉරිදට තමයි වාහන අඩු පාරේ...සෙනසුරාදට මේ පැත්තේ ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා ගොඩක් වෙලාවට:yes:
     
    Status
    Not open for further replies.