EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:හිතෙන් මොන මොනාවා කියනවද මන්දා...මම ඉතින් අහින්සක හිනාවක් දාලා කියනකොට ඒ මිනිස්සුත් ඉතින් හිනා වෙලාම සල්ලි මාරු කරලා දෙනවා...:rofl:

    ඔව් ඉතිං.. හිනා වෙලා උං හිතෙන් හිතාගන්නවා ඇති ඉතුරු ටික :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට බයික් එක ෂුවර් මදිමේ දවස් වල........ සර්විස් පහු වෙලා හින්දා අවුල්....... අනික දේදුනු (ශ්‍රී ලංකා රථවාහන පොලිසිය, උපරිමාධිකරණය සහ වැලිකඩ බන්ධනාගාරය) පිටිපස්සේ..... තනියම නම් ගේමක් නෑ.......

    :lol: :lol: :lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ටික කාලයක් පාවිච්චි කරන්න පුලුවන්නේ...:D Branded ekak try karanna

    Ow.. eth me parw man gawa ithiro karapu salli tikak thibe. 5000k wage.. dan eya work karana nisa honda gift ekak denna hithuwe.. kalpana wenne na monada denne kiyala :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට බයික් එක ෂුවර් මදිමේ දවස් වල........ සර්විස් පහු වෙලා හින්දා අවුල්....... අනික දේදුනු (ශ්‍රී ලංකා රථවාහන පොලිසිය, උපරිමාධිකරණය සහ වැලිකඩ බන්ධනාගාරය) පිටිපස්සේ..... තනියම නම් ගේමක් නෑ.......

    අපේ තාත්තා වගේ...:rofl:මට කියන්නනේ රස්තියාදුකාර ඩ්‍රයිවින්ග් කියලා..මල වදේ..පාරේ තියෙන පොඩි වලකට වැටුනොත් කිලෝ මීටර් 10ක් විතර යනකන් කියෝනවා...එයා එක්ක යද්දි බොහෝම විනීතව යන්න ඕනේ...:frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ තාත්තා වගේ...:rofl:මට කියන්නනේ රස්තියාදුකාර ඩ්‍රයිවින්ග් කියලා..මල වදේ..පාරේ තියෙන පොඩි වලකට වැටුනොත් කිලෝ මීටර් 10ක් විතර යනකන් කියෝනවා...එයා එක්ක යද්දි බොහෝම විනීතව යන්න ඕනේ...:frown:

    ගෑණු ඩ්‍රයිවිං ගැන නම්....
    අනේ මගේ කට... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Sanjiyo meka galaxy alpha sm-g850f ban...lumia chaa

    මොකක් ලුමියා චා......... මොලේ කචල් වෙලා උඹේ..... බලමුකෝ මක්කයි ඔය මොඩ්ල් එක කියලා..... මට සැම්සුන් එපා වුනා මේ ගත්තු එක හින්දා...... ඒ හින්දා දැන් එන සම්සුන්ග් මොඩ්ල්ස් ගැන එතරම් උනන්දුවක් නෑ......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    onna ashmiwath dakka :love: kawda nande anik kena duwada ? :D mama nam malath katawath pennanne na promise :D thanks
     
    Status
    Not open for further replies.