Guys... honda hair oil ekak kiya pallako... Dry hair ehekata use karanna puluwan ekak....
koheda ganna tiyenne?
කුමාරිකා ඔයිල් ගාපන්.. තැඹිලි, සහල් අඩංගු එක..


කොන්ඩෙ ඉක්මනට ඉදෙන්න බලන ගතියක් තියෙනවා මේකේ, සීතල ගතිය වැඩිද කොහෙද?
හරියටම එහෙමයි කියන්න බැහැ හිටං![]()
ඒක නම් මාත් හරියට දන්නෑ.. හොඳම වැඩේ ඉතිං තැඹිලි තෙල් හින්දලා ගාන එක තමා..
