Hair Oil help

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Guys... honda hair oil ekak kiya pallako... Dry hair ehekata use karanna puluwan ekak....

    himalaya_123__24897.jpg


    Himalaya use karapan hoda brand ekak.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    පිරිසිදු පොල්තෙල් භාවිතය පමණි.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කුමාරිකා ඔයිල් ගාපන්.. තැඹිලි, සහල් අඩංගු එක..:yes:

    කොන්ඩෙ ඉක්මනට ඉදෙන්න බලන ගතියක් තියෙනවා මේකේ, සීතල ගතිය වැඩිද කොහෙද? :rolleyes:

    හරියටම එහෙමයි කියන්න බැහැ හිටං:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොන්ඩෙ ඉක්මනට ඉදෙන්න බලන ගතියක් තියෙනවා මේකේ, සීතල ගතිය වැඩිද කොහෙද? :rolleyes:

    හරියටම එහෙමයි කියන්න බැහැ හිටං:P
    ඒක නම් මාත් හරියට දන්නෑ.. හොඳම වැඩේ ඉතිං තැඹිලි තෙල් හින්දලා ගාන එක තමා..