EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ay umba ahuwe ada da ? :P

    car eka wikkada ban ? dan maruti wala ganan keseda ?

    :no:

    Car එක දෙන්න හිතෙන්නේ නෑ. දැන්නම් කොහොමත් දෙන්න හිතන්නෙත් නෑ. පොඩි වැඩ හදලා මොඩිෆයි පාරක් දාලා දුවනවා ඉතිං. මරුටි දැන් එන්නේ නෑ නේ.
    ඇල්ටෝ අලුත් එක 14.25යි... :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    081112101723.jpg


    :lol::lol:

    පූශව පාරට වැටිලද? :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක ලබ්බට...

    Laptop.jpg

    ඕක ටෙක් ස්මාර්ට් ලංකා එකෙන් දාපු ඇඩ් එකක් :yes:
    ඊළඟ සතියේ දාල තිබ්බ පෝරණුව සමග බඩ තඩි බක්කරේ නොමිලේ කියල
     
    Status
    Not open for further replies.