ඒ ගෑණි තමා පිස්සුවක් නටලා තියෙන්නේ.ඒකි අතේ වරද. නඩු දාලා.
දෙපාර්ශවයම ශේප් වෙන්න කැමති වෙලා...
පවියා පවු![]()
ඔය දෙවෙනි වතාව නේද දෙන්නා හැප්පුන......... කලින් මඩු ට්‍රිප යන දවස් වලද කොහෙදත් හැප්පුනා නේද......?
අනේ මන්දා බං සමහර ගෑනු මෙලෝ සිහියක් නෑ පාරේ යද්දී........ මේ හිතුනා මේ පැන්නා......
ඒකි අතේ වරද. නඩු දාලා.






