EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ ගෑණි තමා පිස්සුවක් නටලා තියෙන්නේ. :dull: ඒකි අතේ වරද. නඩු දාලා.
    දෙපාර්ශවයම ශේප් වෙන්න කැමති වෙලා... :dull:
    පවියා පවු :sorry:

    ඔය දෙවෙනි වතාව නේද දෙන්නා හැප්පුන......... කලින් මඩු ට්‍රිප යන දවස් වලද කොහෙදත් හැප්පුනා නේද......?

    අනේ මන්දා බං සමහර ගෑනු මෙලෝ සිහියක් නෑ පාරේ යද්දී........ මේ හිතුනා මේ පැන්නා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kara ire barrel size aunty la dennek happala....un denna maru wela habai...eken muta shape...nattan thuwala madiwata nadu

    :dull: ගෑනු ය ගැන කතා කරලා වැඩක්ම නෑ......... පාරේ යද්දිත් එකයි....... ඩ්‍රයිව් කරද්දී දෙකයි....... පිස්සු වගේ......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ගෑණි තමා පිස්සුවක් නටලා තියෙන්නේ. :dull: ඒකි අතේ වරද. නඩු දාලා.
    දෙපාර්ශවයම ශේප් වෙන්න කැමති වෙලා... :dull:
    පවියා පවු :sorry:

    yako kara ire panna kenekta nadu danna baa bola...anika chamitha horn gahapu ekath waradiy..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: ගෑනු ය ගැන කතා කරලා වැඩක්ම නෑ......... පාරේ යද්දිත් එකයි....... ඩ්‍රයිව් කරද්දී දෙකයි....... පිස්සු වගේ......
    අද උදේ නුගෝගොඩ සුපර් මාකට් කලර් ලයිට් එක ගාව..පට්ට ට්‍රැෆික්....මට ඉස්සරහ හිටියේ මොන්ටීරෝ එකක්. ඒකට ඉස්සරහ රෙක්ස්ටන් එකක්. මොන්ටීරෝ පොර සිග්නල් දාල හෝන් කරල දකුණු අත පැත්තට ගත්තා වාහනේ කොළ එලිය වැටුනාම යන්න. ඊට ඉස්සරහ තිබ්බ රෙක්ස්ටන් එකත් දාපි කිසිම සිග්නල් ඒව මේව මුක්ත් නැතුව....!!! ගෑනියෙක්, ෆෝන් එකත් කණේ ගහගෙන. මොන්ටීරෝ පොර ඇදල ඇරල දැම්ම අර ගෑනිගේ වාහනයට ඉස්සරහින් දැමිල්ලක්, ලොවෙත් නැති. ශටර් එක පහත් කරල මොක්කද හොද හරුපයතක් දෙසා වදාරල පොර ගියේ.....

    හාපෝ ගෑනු ද??!!!!!වාහන එලවන්න ගියා ම නම් මෙලෝ රහක් නෑ තමා...! ගහන්න හිතෙන්නේ වෙලාවකට කන පැලෙන්න හාල් පාරු මොට්ටියන්ට.....:dull::dull::dull::dull::dull:

    පෝස්ට් 21000යි. නොදකිං ඒකත් ගෑනුන්ට බැනල තමා දාන්න වුණේ....:dull::dull::dull:
     
    Last edited:

    ado SUV elona ganunta baninna epa hariya ? :angry:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    අද උදේ නුගෝගොඩ සුපර් මාකට් කලර් ලයිට් එක ගාව..පට්ට ට්‍රැෆික්....මට ඉස්සරහ හිටියේ මොන්ටීරෝ එකක්. ඒකට ඉස්සරහ රෙක්ස්ටන් එකක්. මොන්ටීරෝ පොර සිග්නල් දාල හෝන් කරල දකුණු අත පැත්තට ගත්තා වාහනේ කොළ එලිය වැටුනාම යන්න. ඊට ඉස්සරහ තිබ්බ රෙක්ස්ටන් එකත් දාපි කිසිම සිග්නල් ඒව මේව මුක්ත් නැතුව....!!! ගෑනියෙක්, ෆෝන් එකත් කණේ ගහගෙන. මොන්ටීරෝ පොර ඇදල ඇරල දැම්ම අර ගෑනිගේ වාහනයට ඉස්සරහින් දැමිල්ලක්, ලොවෙත් නැති. ශටර් එක පහත් කරල මොක්කද හොද හරුපයතක් දෙසා වදාරල පොර ගියේ.....

    හාපෝ ගෑනු ද??!!!!!වාහන එලවන්න ගියා ම නම් මෙලෝ රහක් නෑ තමා...! ගහන්න හිතෙන්නේ වෙලාවකට කන පැලෙන්න හාල් පාරු මොට්ටියන්ට.....:dull::dull::dull::dull::dull:

    පෝස්ට් 21000යි. නොදකිං ඒකත් ගෑනුන්ට බැනල තමා දාන්න වුණේ....:dull::dull::dull:

    TRUE :yes::yes::yes:
     
    Status
    Not open for further replies.