EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තා.....
    පුටේ උම වහ කෑව කියල හිතා ගනින්......
    පෙර වැරදිත් එක්ක දුන්න ම හරි!!!:P:P

    පොඩි අය විතරක් නෙවෙයි ඉතිං.......:baffled::P:rofl:


    hok hok oba thuma mage file eliyata dammoth waha kaawa wage thamaa...mage.langath files have :lol: ridei

    :oo::oo::rolleyes::rolleyes::baffled::baffled::P
    අයි ස්මෙල් සම්තින්ග් ෆිෂී හියර්.....!!!

    its okay croco dan palayan :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්තිමට කසාද ජිවිතේ මිහිර තරිහාමිනේට විදින්න ලැබිලා. :(
    වරද කරු පොඩි තරියා.
    වරදට ලක්වූ තැනැත්තා ලොකු තරියා.
    දඩුවමට ලක්වූයේ.. තරිහාමිනේ

    hitlermelon8.gif


    :baffled::baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    moko saneepa nadda oyata ? awlak na call dunna wage thamai methana ahuwath :D
    ඔව් මේ දකුණු අත ඉදිමෙන්න ගත්තා නෙහ්....ඩොක්ටර් බෙහෙත් විදින්න ඕන කියන්නේ සෙද්ද.... මට එපා වෙලා ඉන්නේ...:dull::dull:

    හැමදේම අවුලක් නැත්නම් ඒ ඇති.....:love::love: මන් හිතුවේ පොඩි පුතා හෙන අහිංසකයි කියලා....එයා කෙල්ලෙක් කියලනේ මන් හිතුවේ...මරු හෙයාර් කට් ඒක:love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    SLT එකේ ඉන්න කස්ටමර් කෙයා උන්ට යමක් පැහැදිලි කරනවට වඩා ලෙහෙසි අර විමලයට බෙදීම උගන්වනවා....... :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    SLT එකේ ඉන්න කස්ටමර් කෙයා උන්ට යමක් පැහැදිලි කරනවට වඩා ලෙහෙසි අර විමලයට බෙදීම උගන්වනවා....... :angry:

    මොබිටෙල් එකේ ට්‍රෙන් ටිකට් බුක් කරන උන්ටත් එහෙමයි... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චමිතයාගේ මුනුපොතේ රිප්ලයි එක.......

    "Kaha ira 5m wage weddi pirimi kenek para paninna heduwa.mata echchara lagadi nawattaganna amaru nisa horn ekak gehuwama e manussaya newathuna.ithin mama ehema issarahatama eddi hariyatama kaha ira udadima genu kenk para penna balannewath nethuwa para penna.handle eke hari side kannadiye hari wedune.bike eka peralila edila giya.wife tai matai thuwalai."

    :shocked: කහ ඉරි පනින උන් ඈවිදින්නේ..... උන්ගේ ගෙවල් වල සාලේ ඈවිදිනවටත් වඩා හෙමින්....... :angry: මෙලෝ සිහියක් නැතුව තමා පාරවල් පනින්නේ..... බලපන් දැන් අරුන් දෙන්නට වෙන කරදරේ....... :angry:
     
    Status
    Not open for further replies.