හාකෝ හාකෝ


ආයේ ඔය මල ඉලව් ෆොටෝ ගැන කතා ඕනේ නෑ........ දුකට මගේ හිත පෑරෙනවා ඔව්ව ගැන කියවෙද්දී...... 
හාකෝ හාකෝ


ආයේ ඔය මල ඉලව් ෆොටෝ ගැන කතා ඕනේ නෑ........ දුකට මගේ හිත පෑරෙනවා ඔව්ව ගැන කියවෙද්දී...... 
ස්ක්රීන් ෂොට් එකක් ගත්තා.....
පුටේ උම වහ කෑව කියල හිතා ගනින්......
පෙර වැරදිත් එක්ක දුන්න ම හරි!!!
පොඩි අය විතරක් නෙවෙයි ඉතිං.......![]()
ridei
අයි ස්මෙල් සම්තින්ග් ෆිෂී හියර්.....!!!

bohoma sthuthiy nangi hoyala baluwata...hamotama pin


වල් හිතක් උයාට :
kimbuli kohoma innawada manda 
අන්තිමට කසාද ජිවිතේ මිහිර තරිහාමිනේට විදින්න ලැබිලා.
වරද කරු පොඩි තරියා.
වරදට ලක්වූ තැනැත්තා ලොකු තරියා.
දඩුවමට ලක්වූයේ.. තරිහාමිනේ


ඔව් මේ දකුණු අත ඉදිමෙන්න ගත්තා නෙහ්....ඩොක්ටර් බෙහෙත් විදින්න ඕන කියන්නේ සෙද්ද.... මට එපා වෙලා ඉන්නේ...moko saneepa nadda oyata ? awlak na call dunna wage thamai methana ahuwath![]()



මන් හිතුවේ පොඩි පුතා හෙන අහිංසකයි කියලා....එයා කෙල්ලෙක් කියලනේ මන් හිතුවේ...මරු හෙයාර් කට් ඒක


ආයේ ඔය මල ඉලව් ෆොටෝ ගැන කතා ඕනේ නෑ........ දුකට මගේ හිත පෑරෙනවා ඔව්ව ගැන කියවෙද්දී......
![]()

අෆ්ෆේ....ඔව් අනිවා වෙන ඕනේ......... ඊයේ මොකක්ම හරි වෙලා තියෙනවා........
pissuda oihok hok oba thuma mage file eliyata dammoth waha kaawa wage thamaa...mage.langath files haveridei
its okay croco dan palayan![]()


මේක ෆට්ටApita pin na..api ithin mekata aluth ayane...![]()
SLT එකේ ඉන්න කස්ටමර් කෙයා උන්ට යමක් පැහැදිලි කරනවට වඩා ලෙහෙසි අර විමලයට බෙදීම උගන්වනවා.......![]()

චමිතයාගේ මුනුපොතේ රිප්ලයි එක.......
"Kaha ira 5m wage weddi pirimi kenek para paninna heduwa.mata echchara lagadi nawattaganna amaru nisa horn ekak gehuwama e manussaya newathuna.ithin mama ehema issarahatama eddi hariyatama kaha ira udadima genu kenk para penna balannewath nethuwa para penna.handle eke hari side kannadiye hari wedune.bike eka peralila edila giya.wife tai matai thuwalai."
කහ ඉරි පනින උන් ඈවිදින්නේ..... උන්ගේ ගෙවල් වල සාලේ ඈවිදිනවටත් වඩා හෙමින්.......
මෙලෝ සිහියක් නැතුව තමා පාරවල් පනින්නේ..... බලපන් දැන් අරුන් දෙන්නට වෙන කරදරේ....... 